විදේශ සේවා නියුක්ති කාර්යාංශය

HIVOLTAGE

Active member
  • Mar 10, 2009
    158
    100
    28
    1. work කරන්න රට යන හැමෝම විදේශ සේවා නියුක්ති කාර්යාංශය රෙජිස්ටර් වෙන්න ඕනෙද?
    2. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? යන්න බැරිද? රෙජිස්ටර් වෙලා නෑ කියල කොහොමද හොයා ගන්නේ?
    3. study වලට ausi / canada / us / uk ගිහින් graduate වෙලා එහෙන් ජොබ් එකකට සෙට් වෙලා work කරන්න ගත්තොත් ලංකාවට ඇවිත් යන එන වෙලාවට ඕව බලන්නේ නෑ නේද?
    4. ඔකේ රෙජිස්ටර් උනා කියල ඇති වැඩකුත් නෑ නේද දියුණු රටකට යනවා නම් ගෙවන සල්ලි අපරාදේ නේද?
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    1.Yes
    2. Nothing will happen if life is not in a danger
    3. It is better you have informed
    4. Difficult to get your dead body or return to Sri Lanka in serious illness ( Embessy don't recognize you )
    Thanks for the reply.
    But unless dead situation, all other embassy services (all first world countries) can get even without registering bureau. So only advantage to register is easy to handle things when dead. Is that it?
     
    • Like
    Reactions: ජොසී

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    Dead, loss , illness , legal punishment & hunger
    just need to clarify. when living in one of above country, "loss , illness , legal punishment & hunger" these things really doesn't matter and no need help from embassy right? Or can you please explain how affect?
     
    • Like
    Reactions: ජොසී

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. work කරන්න රට යන හැමෝම විදේශ සේවා නියුක්ති කාර්යාංශය රෙජිස්ටර් වෙන්න ඕනෙද?
    2. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? යන්න බැරිද? රෙජිස්ටර් වෙලා නෑ කියල කොහොමද හොයා ගන්නේ?
    3. study වලට ausi / canada / us / uk ගිහින් graduate වෙලා එහෙන් ජොබ් එකකට සෙට් වෙලා work කරන්න ගත්තොත් ලංකාවට ඇවිත් යන එන වෙලාවට ඕව බලන්නේ නෑ නේද?
    4. ඔකේ රෙජිස්ටර් උනා කියල ඇති වැඩකුත් නෑ නේද දියුණු රටකට යනවා නම් ගෙවන සල්ලි අපරාදේ නේද?
    1. No
    2. Nothing happens. It is a mechanism to address issues faced by labor workers. Professionals don't need to register.
    3. No
    4. Yes
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    විදේශ රැකියාවක් සොයා යන හරි ලැබිච්ච රැකියාවට යන හරි කෙනෙකුට විදේශ රැකියා කාර්යාංශයේ කියාගන්නා කාන්තාවන් පිරිසක් ගුවන් තොටුපලේදී කරන හිරිහැරය දැකලා තියෙනවාද? එච්චර චෙක් කිරිල්ලක් කුඩු ගෙනවද කියලාවත් බලන්න නැහැ. එහෙව් හැත්තට දැන්වත් තේරෙනවද මේ යන එවුන් එවන සොච්චමින් තමයි මෙච්චර කල් තෙල් බෙහෙත් කන්න ඇවිල්ලා තියෙන්නේ කියලා.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    4. Difficult to get your dead body or return to Sri Lanka in serious illness ( Embessy don't recognize you )

    This is false. Embassy recognizes anyone with Sri Lankan passport and valid travel documents.
    ඉතින් බන් එම්බසි එකට ගියාම ඔය මගුල් බලන්නේ නෑ නේ. ලංකාවේ පූස්පාර්ට් නම් උන්ගේ සර්විස් එක දෙන්න ඕනෙනේ.
     
    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    විදේශ රැකියාවක් සොයා යන හරි ලැබිච්ච රැකියාවට යන හරි කෙනෙකුට විදේශ රැකියා කාර්යාංශයේ කියාගන්නා කාන්තාවන් පිරිසක් ගුවන් තොටුපලේදී කරන හිරිහැරය දැකලා තියෙනවාද? එච්චර චෙක් කිරිල්ලක් කුඩු ගෙනවද කියලාවත් බලන්න නැහැ. එහෙව් හැත්තට දැන්වත් තේරෙනවද මේ යන එවුන් එවන සොච්චමින් තමයි මෙච්චර කල් තෙල් බෙහෙත් කන්න ඇවිල්ලා තියෙන්නේ කියලා.
    ඒ කියන්නේ ඕක අහිංසක පොඩි ලේබර් රස්සා වලට යන මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න විතරක් හදපු තැනක්ද?
    අඩුම ගානේ ඒ ගන්න සල්ලි වලට හරියන්න දෙයක් ඒ මිනිස්සුන්ට කරනවද? ඕක තියන එකේ purpose එක මොකක්ද?
     
    HmNRazor

    Well-known member
  • විදේශ රැකියාවක් සොයා යන හරි ලැබිච්ච රැකියාවට යන හරි කෙනෙකුට විදේශ රැකියා කාර්යාංශයේ කියාගන්නා කාන්තාවන් පිරිසක් ගුවන් තොටුපලේදී කරන හිරිහැරය දැකලා තියෙනවාද? එච්චර චෙක් කිරිල්ලක් කුඩු ගෙනවද කියලාවත් බලන්න නැහැ. එහෙව් හැත්තට දැන්වත් තේරෙනවද මේ යන එවුන් එවන සොච්චමින් තමයි මෙච්චර කල් තෙල් බෙහෙත් කන්න ඇවිල්ලා තියෙන්නේ කියලා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ කියන්නේ ඕක අහිංසක පොඩි ලේබර් රස්සා වලට යන මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න විතරක් හදපු තැනක්ද?
    අඩුම ගානේ ඒ ගන්න සල්ලි වලට හරියන්න දෙයක් ඒ මිනිස්සුන්ට කරනවද?
    ඕක තියන එකේ purpose එක මොකක්ද?
    ඔව්
    නෑ
    සල්ලි කඩාගන්න විතරක් හදපු තැනක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    නමුත් දැකල තියනවද මැදපෙරදිග පාලම් බෝක්කු යට ඉන්න ලංකාවෙ එවුන්.

    අන්න එවුනුත් ඔකෙ රෙජිස්ටර් වෙලා නැති එවුන්. එතකොට උන්ට කෙල උනාම එම්බසි එකට ගිහින් වදින්න සිද්ධ වෙනව අයියූ මාව ලංකාවෙ හොස්පිටල් එකට ගිහින් දාන්න කියල. එහෙම එවුන් 1000ක් 2000ක් ආවම උන්ට එම්බසි එකෙන් කරන්න පුලුවන් උට්ටක් නෑ මොකද උන් කුනු කමට අර සොච්චම ගෙවල නැති නිසා.

    මේක ආන්ඩුවට මල වාතයක්. ඔන්න ඕක නිසයි එයා පෝට් එකේ දාල තියෙන්නෙ හරක් මෙල්ල කරන්න.

    ඉතින් උබ තීරණය කරපන් ඔකෙ රෙජිස්ටර් වෙනවද නැද්ද කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රට යද්දි මෙකේ රෙජිස්ටර් වෙලා යනවා නම් නිසි පරිදි ඒක රිනීව් කරනවා නම්
    හදිස්සි අවස්ථාවකදී ගොඩක් ප්‍රයෝජනවත්.
    ඇත්තෙන්ම මෙතන ඉන්න කාර්ය මණ්ඩලය ගොඩක් සුහදශීලී වගේම ඉක්මනින් සේවය ලබා දෙනවා.
    විශේෂයෙන් කටුනායක ගුවන්තිටුපොලේ ඉන්න පිරිස
    මේකේ රෙජිස්ටර් වෙලා යන එක අමතක කරන්න එපා
     
    • Like
    Reactions: HIVOLTAGE

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1. work කරන්න රට යන හැමෝම විදේශ සේවා නියුක්ති කාර්යාංශය රෙජිස්ටර් වෙන්න ඕනෙද?
    2. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? යන්න බැරිද? රෙජිස්ටර් වෙලා නෑ කියල කොහොමද හොයා ගන්නේ?
    3. study වලට ausi / canada / us / uk ගිහින් graduate වෙලා එහෙන් ජොබ් එකකට සෙට් වෙලා work කරන්න ගත්තොත් ලංකාවට ඇවිත් යන එන වෙලාවට ඕව බලන්නේ නෑ නේද?
    4. ඔකේ රෙජිස්ටර් උනා කියල ඇති වැඩකුත් නෑ නේද දියුණු රටකට යනවා නම් ගෙවන සල්ලි අපරාදේ නේද?
    1. ඔව්

    2. බෑ. එයාර් පොර්ට් එකෙන් යන්න දෙන්නේ නෑ ඕක රෙජිස්ටර් කරලා ගෙවලා යනකන්. ඕක ගොඩක් බලපාන්නේ මිඩ්ල් ඊස්ට් වලට, ගෘහ සේවයට යන අයට. පාස්පෝර්ට් එකේ මුද්දරයක් ගහනවා.

    3.ඔව්. ආයේ යනකොට විසා එක වෙනස් වෙලා තියන නිසා. ඒ කියන්නේ ස්ටුඩන්ට් ඉවර වෙලා පාස්පෝර්ට් එකේ වරක් වීසා කියලා තියනවා නං අනිවාර්යෙන් යන්න කළින් කියනවා රෙජිස්ටර් වෙන්න ඕනේ ගෙවන්න ඕනේ කියලා. එයාර්පෝර්ට් එකේ ඕකට වෙන රස්තියාදුව වැඩි. හොඳම විදිය යන්න කලින් අඩු පඩියක් පෙන්නලා රෙජිස්ටර් වෙන එක.

    4.ඔව් ඔකේ සත පහක වැඩක් නෑ. එම්බසියකින් වැඩක් ගන්න ඊට වඩා අමාරුයි. තනිකර මුදල් ගසා කෑමක් මම දන්නා විදියට. අපිට මොනා හරි උනොත් බොඩි එක ලංකාවට ගේන්න එයාලා උදව් කරනවා ඊට අමතරව හදිසි අනතුරක් වෙලා අතක් කකුලක් නැති උනොත් ගෙවනවද කියලා දන්නේ නෑ හැබැයි මේක ඇවිත් රක්ෂණයක් කියලා තමයි කියන්නේ.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රට යද්දි මෙකේ රෙජිස්ටර් වෙලා යනවා නම් නිසි පරිදි ඒක රිනීව් කරනවා නම්
    හදිස්සි අවස්ථාවකදී ගොඩක් ප්‍රයෝජනවත්.
    ඇත්තෙන්ම මෙතන ඉන්න කාර්ය මණ්ඩලය ගොඩක් සුහදශීලී වගේම ඉක්මනින් සේවය ලබා දෙනවා.
    විශේෂයෙන් කටුනායක ගුවන්තිටුපොලේ ඉන්න පිරිස
    මේකේ රෙජිස්ටර් වෙලා යන එක අමතක කරන්න එපා
    සයියේ......... සයියෝ..... එහෙම සුහද ශීලී සේවාවක් නම් නැහැ. ඊටත් ඔය කියන කිසිම පහසුකම් ආදාළ ආයතන තුළින් ඉතා ඉක්මණින් සිදු වෙනවාද කියන එක ප්‍රශ්නයක්. එතන ඉන්න නිලධාරිනියන් විදේශ ගත වෙන්න එන කාන්තාවන් දිහා බලන්නේ මහත් අප්‍රසන්න විදිහට.... ඇත්ත තත්ත්වය නොදැක සුදු හුණු ගාන්න එපා....
     
    • Like
    Reactions: HIVOLTAGE

    HIVOLTAGE

    Active member
  • Mar 10, 2009
    158
    100
    28
    ඔව්
    නෑ
    සල්ලි කඩාගන්න විතරක් හදපු තැනක්

    නමුත් දැකල තියනවද මැදපෙරදිග පාලම් බෝක්කු යට ඉන්න ලංකාවෙ එවුන්.

    අන්න එවුනුත් ඔකෙ රෙජිස්ටර් වෙලා නැති එවුන්. එතකොට උන්ට කෙල උනාම එම්බසි එකට ගිහින් වදින්න සිද්ධ වෙනව අයියූ මාව ලංකාවෙ හොස්පිටල් එකට ගිහින් දාන්න කියල. එහෙම එවුන් 1000ක් 2000ක් ආවම උන්ට එම්බසි එකෙන් කරන්න පුලුවන් උට්ටක් නෑ මොකද උන් කුනු කමට අර සොච්චම ගෙවල නැති නිසා.

    මේක ආන්ඩුවට මල වාතයක්. ඔන්න ඕක නිසයි එයා පෝට් එකේ දාල තියෙන්නෙ හරක් මෙල්ල කරන්න.

    ඉතින් උබ තීරණය කරපන් ඔකෙ රෙජිස්ටර් වෙනවද නැද්ද කියල

    රට යද්දි මෙකේ රෙජිස්ටර් වෙලා යනවා නම් නිසි පරිදි ඒක රිනීව් කරනවා නම්
    හදිස්සි අවස්ථාවකදී ගොඩක් ප්‍රයෝජනවත්.
    ඇත්තෙන්ම මෙතන ඉන්න කාර්ය මණ්ඩලය ගොඩක් සුහදශීලී වගේම ඉක්මනින් සේවය ලබා දෙනවා.
    විශේෂයෙන් කටුනායක ගුවන්තිටුපොලේ ඉන්න පිරිස
    මේකේ රෙජිස්ටර් වෙලා යන එක අමතක කරන්න එපා

    1. ඔව්

    2. බෑ. එයාර් පොර්ට් එකෙන් යන්න දෙන්නේ නෑ ඕක රෙජිස්ටර් කරලා ගෙවලා යනකන්. ඕක ගොඩක් බලපාන්නේ මිඩ්ල් ඊස්ට් වලට, ගෘහ සේවයට යන අයට. පාස්පෝර්ට් එකේ මුද්දරයක් ගහනවා.

    3.ඔව්. ආයේ යනකොට විසා එක වෙනස් වෙලා තියන නිසා. ඒ කියන්නේ ස්ටුඩන්ට් ඉවර වෙලා පාස්පෝර්ට් එකේ වරක් වීසා කියලා තියනවා නං අනිවාර්යෙන් යන්න කළින් කියනවා රෙජිස්ටර් වෙන්න ඕනේ ගෙවන්න ඕනේ කියලා. එයාර්පෝර්ට් එකේ ඕකට වෙන රස්තියාදුව වැඩි. හොඳම විදිය යන්න කලින් අඩු පඩියක් පෙන්නලා රෙජිස්ටර් වෙන එක.

    4.ඔව් ඔකේ සත පහක වැඩක් නෑ. එම්බසියකින් වැඩක් ගන්න ඊට වඩා අමාරුයි. තනිකර මුදල් ගසා කෑමක් මම දන්නා විදියට. අපිට මොනා හරි උනොත් බොඩි එක ලංකාවට ගේන්න එයාලා උදව් කරනවා ඊට අමතරව හදිසි අනතුරක් වෙලා අතක් කකුලක් නැති උනොත් ගෙවනවද කියලා දන්නේ නෑ හැබැයි මේක ඇවිත් රක්ෂණයක් කියලා තමයි කියන්නේ.

    සයියේ......... සයියෝ..... එහෙම සුහද ශීලී සේවාවක් නම් නැහැ. ඊටත් ඔය කියන කිසිම පහසුකම් ආදාළ ආයතන තුළින් ඉතා ඉක්මණින් සිදු වෙනවාද කියන එක ප්‍රශ්නයක්. එතන ඉන්න නිලධාරිනියන් විදේශ ගත වෙන්න එන කාන්තාවන් දිහා බලන්නේ මහත් අප්‍රසන්න විදිහට.... ඇත්ත තත්ත්වය නොදැක සුදු හුණු ගාන්න එපා....

    තෑන්ක්ස් විස්තර ටිකට. ඒ කියන්නේ මිඩ්ල් ඊස්ට් වගේ යනවා නම් ඔකේ රෙජිස්ටර් වෙන එක අනිවාර්යයි සහ යම්කිසි වැඩක් තියේ හදිස්සියේ අතරමං උනොත්. ස්කිල් ජොබ් එකකට ෆස්ට් වර්ල්ඩ් රටකට යනවා නම් රෙජිස්ටර් වෙන එක වැඩක් නෑ කියන එක නේද conclusion එක.