විධායක ජනාදිපති ක්‍රමය ලංකාවට අවශය ද? නද්&#350

විධායකය ඔනේ ද? නද&#353

  • අවශයයි

    Votes: 10 23.8%
  • අවශයයි නැහැ

    Votes: 32 76.2%

  • Total voters
    42
  • Poll closed .

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය පශ්නේ අපෙන් අහන්න කලින් උඹ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, සිංගප්පූරුව කියන රටවල් වල ව්‍යවස්ථා ගැන අධ්‍යයනය කරලා බලපන්. ඒ රටවල චන්ද ක්‍රමය මොන වගේද? පාර්ලිමේන්තු ක්‍රමය මොනවගේද කියල හොයල බලපන්,

    මගෙනම් අදහස විධායක ක්‍රමය ලංකාවට අවශ්‍ය නැහැ කියන එක. උඹ අවශ්‍යයි කියන්නේ නිවැරදි තීරණ ගන්න පුළුවන් මන්ත්‍රීවරු අපේ පාර්ලිමේන්තුවේ නැති නිසා කියනවනම් අපි උඹල දැනගන්න ඕනේ හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන, අවංක, යහපත් මිනිස්සුන්ව තෝරලා පාර්ලිමේන්තුවට යවන්න, අපේ උන් කරන්නේ ටෙලිනාට්‍ය චිත්‍රපටි බලල ඒවායේ ඉන්න නළු බට්ටොන්වයි වේසියොන්වයි පාර්ලිමේන්තුවට යවන එක. මතකනේ පබා 360 ට ඇවිත් නටපු නාඩගම?........

    මම කියන්නේ පෝසත් රටවල ක්‍රමය දිහා බලල ඒවා ගෙඩි පිටින් මෙහෙ ක්‍රියාත්මක කරන එක නෙවෙයි, ඒවායින් ලංකාවට ගැලපෙන දේ අරගෙන සාර්ථක ක්‍රමයක් ගොඩනගා ගන්න එක.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    ඔය පශ්නේ අපෙන් අහන්න කලින් උඹ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, සිංගප්පූරුව කියන රටවල් වල ව්‍යවස්ථා ගැන අධ්‍යයනය කරලා බලපන්. ඒ රටවල චන්ද ක්‍රමය මොන වගේද? පාර්ලිමේන්තු ක්‍රමය මොනවගේද කියල හොයල බලපන්, මගෙනම් අදහස විධායක ක්‍රමය ලංකාවට අවශ්‍ය නැහැ කියන එක. උඹ අවශ්‍යයි කියන්නේ නිවැරදි තීරණ ගන්න පුළුවන් මන්ත්‍රීවරු අපේ පාර්ලිමේන්තුවේ නැති නිසා කියනවනම් අපි උඹල දැනගන්න ඕනේ හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන, අවංක, යහපත් මිනිස්සුන්ව තෝරලා පාර්ලිමේන්තුවට යවන්න, අපේ උන් කරන්නේ ටෙලිනාට්‍ය චිත්‍රපටි බලල ඒවායේ ඉන්න නළු බට්ටොන්වයි වේසියොන්වයි පාර්ලිමේන්තුවට යවන එක. මතකනේ පබා 360 ට ඇවිත් නටපු නාඩගම?........

    :yes::yes::yes:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අවශ්‍ය නෑ.


    තීරණගැනීමට තරම් දැනුමක් තියෙන මැති අැමතිවරු නොමැති හින්ද ?:lol:

    රටේ ගොන් හැත්තක් පාර්ලිමේන්තුවේ ඉන්නේ විධායකය හින්ද. හරිහමන් මිනිස්සුන්ට තැනක් නෑ.
    පාර්ලිමේන්තුවෙ විතරක් නෙමේ. සියලූම රාජ්‍ය අායතනවල උසස් තනතුරු වලට.

    පනින එවුන්ට අැමතිකම්, තනතුරු.
    අපේ රටේ ජනතාව ඉතින් මුන්ට රැවටිලා අයේ ඡන්දෙ දීල යනව.