විධායක ජනාධිපති පැන්ෂොන්

lankax

Member
Jan 15, 2009
8
1
0
විධායක ජනාධිපති පැන්ෂොන්

විධායක ජනාධිපති විශ්‍රාම ගියාම ලොකු පැන්ෂන් එකක් ,කොලඹ හතෙන් ගෙයක්, කෑම බීම සියලූම වියදම් ආන්ඩුවෙන් නොමිලේ දෙනවා.මේක හුගක්ම අසාධාරනයි.ලංකාවේ ජනතාව්ගෙන් බහුතරයකට විශ්‍රාම වැ‍ටුපක් නෑ.ඒක නිසා මේක අහෝසි කරන්න ඕන.එහෙම නැත්නම් අපිටත් දීපල්ලා.තොපි විතරක් කන්න දෙන්න බෑ:frown:
 
lankax

Member
Jan 15, 2009
8
1
0
උන් විතරක් හොඳට කාලා බීලා ආතල් එකේ ඉන්නවා.මිනිස්සුන්ට මොනාවත් නෑ.තොපේ මිනි වලවල් වලටත් හෙන පිට හෙන වදින්න ඕන:angry:
 
d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මේක මහ බොරු වැඩක්.බොරු නාස්තියක්.චන්ද්‍රිකාට, මහින්දට සිරිසේනට සල්ලි ටොන් ගනන් තියෙනවා.උන්ට ගෙවල් එකක් නෙවෙයි සීයක් උනත් ගන්න සල්ලි තියෙනවා.මහින්ද තරම් නැතත් සිරාටත් අඩුම ගානේ කෝටි 500ක් වත් ඇති.මුන්ට මොනාටද ගෙවල් පැන්ෂන් දෙන්නේ.මංත්‍රි කෙනෙක් උනත් අවුරුදු දහයක්වත් පාර්ලිමන් එකේ ඉන්න ඕන පැන්ෂන් දෙන්න.නැත්නම් දෙන්න ඕන නැහ.පැන්ෂන් දෙන්න ඕනම නැ.
     
    lankax

    Member
    Jan 15, 2009
    8
    1
    0
    ජනාධිපතිට ජීවිත කාලේම සැපනේ.ජනතාවට දුක ජීවිත කාලේම
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    විධායක ජනාධිපති විශ්‍රාම ගියාම ලොකු පැන්ෂන් එකක් ,කොලඹ හතෙන් ගෙයක්, කෑම බීම සියලූම වියදම් ආන්ඩුවෙන් නොමිලේ දෙනවා.මේක හුගක්ම අසාධාරනයි.ලංකාවේ ජනතාව්ගෙන් බහුතරයකට විශ්‍රාම වැ‍ටුපක් නෑ.ඒක නිසා මේක අහෝසි කරන්න ඕන.එහෙම නැත්නම් අපිටත් දීපල්ලා.තොපි විතරක් කන්න දෙන්න බෑ:frown:

    It's like that in any country.
    If nit the President PM will get same facility. Nothing wrong with it considering the security issues and etc.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    නායකයන්ට සැප දෙන එක අවුලක් නැහැ. අවුල තියෙන්නේ ඒ සැපත් අරගෙන හොරකන් කරන එකයි./