විධායක ජනාධිපති පැන්ෂොන්
විධායක ජනාධිපති විශ්රාම ගියාම ලොකු පැන්ෂන් එකක් ,කොලඹ හතෙන් ගෙයක්, කෑම බීම සියලූම වියදම් ආන්ඩුවෙන් නොමිලේ දෙනවා.මේක හුගක්ම අසාධාරනයි.ලංකාවේ ජනතාව්ගෙන් බහුතරයකට විශ්රාම වැටුපක් නෑ.ඒක නිසා මේක අහෝසි කරන්න ඕන.එහෙම නැත්නම් අපිටත් දීපල්ලා.තොපි විතරක් කන්න දෙන්න බෑ