විධායක ජනාධිපති

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    විධායක ජනාධිපති

    මචන්, විධායක ජනාධිපති ධූරය නීතීයානුකූලව ඉවත් කිරීමේ බලයක් විධායක ජනාධිපති වරයකුට තියෙනවද?
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන්, විධායක ජනාධිපති ධූරය නීතීයානුකූලව ඉවත් කිරීමේ බලයක් විධායක ජනාධිපති වරයකුට තියෙනවද?

    Mechchala kal uba lankave nemeda hitiye
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජනාධිපතිට බෑ ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 හරි ජනමත විචාරණයක් හරි තියන්න ඕනෙ.

    ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා ප්‍රකාශ කරලා ජාතික මැතිවරණ දෙකක් දින්නොත් ජනාධිපතිට පුලුවන්ලු 2/3 නැතුවත් කියලා චන්ද්‍රිකා කිවුවා අද.

    :)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,138
    113
    Ohio, USA
    මචන්, විධායක ජනාධිපති ධූරය නීතීයානුකූලව ඉවත් කිරීමේ බලයක් විධායක ජනාධිපති වරයකුට තියෙනවද?


    තනි තීරනයක් විදියට ගන්න බෑ... පාර්ලිමේන්තුවේ 3/2 හෝ ජනමත විචාරනයක් මගින් තමයි විධායක බලය නැති කරන්න පුලුවන්.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නැත්නම් වෙන කාටද තියෙන්නේ...:rofl:

    පොර ටෝක් දුන්නට දේශපාලන දැනුම අන්තිමයි වගේ . මල්ලි ඔයා කීයෙ පන්තියේද ඉන්නෙ?
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රටේ තියෙන නීතිය තමයි ව්‍යවස්ථාව. ඒක වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ඕනේ අනිවාර්යයෙන්. මෛත්‍රීපාල ගෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයක්. දැනට තියෙන්නේ UPFA වලට 2/3 දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ල වුනාට ජනාධිපති වරණයෙන් පස්සේ සංයුතිය වෙනස් වෙනවා. නැතත් මේක පාට කන්නාඩි නැතුව බැලුවත් රටට හොද දෙයක්. ඒ නිසා මේ සංශෝධනයට 2/3 ගන්න බැරි වෙන එකක් නැහැ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    mechara kal ata kawada ban.
    yudde ewara wela awrudu 5 k wenawa.
    okkoma ganan wens karala tama me snwardane penane
    .tawa kade pala waradda nam kawruth waradi
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    mechara kal ata kawada ban.
    yudde ewara wela awrudu 5 k wenawa.
    okkoma ganan wens karala tama me snwardane penane
    .tawa kade pala waradda nam kawruth waradi
    රට සංවර්ධනය වෙනවා
    හැම අංශයකින්ම
    ආසියාවේ ආශ්චර්ය කරා දිනෙන් දින ඉස්සරහට යනවා
    රටේ ආර්ථිකය එදාට වඩා ශක්තිමත් වෙනවා
    හෙටත් එහෙමයි
    තරුණ පරපුරට රැකියා බිහි වෙනවා
    ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා

    SUQjmNn.png
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    17 වෙනි සංශෝධනයට හැමෝම ජන්දේ දුන්නා. ඒ නිසා මේ සංශෝධනයට 2/3 ගන්න බැරි වෙන එකක් නැහැ.