මචන්, විධායක ජනාධිපති ධූරය නීතීයානුකූලව ඉවත් කිරීමේ බලයක් විධායක ජනාධිපති වරයකුට තියෙනවද?

මචන්, විධායක ජනාධිපති ධූරය නීතීයානුකූලව ඉවත් කිරීමේ බලයක් විධායක ජනාධිපති වරයකුට තියෙනවද?
නැත්නම් වෙන කාටද තියෙන්නේ...![]()
යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
හැරවිය නොහැක
රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
එන්න අපි රටට වැඩ කරමු !!!!
රට සංවර්ධනය වෙනවාmechara kal ata kawada ban.
yudde ewara wela awrudu 5 k wenawa.
okkoma ganan wens karala tama me snwardane penane
.tawa kade pala waradda nam kawruth waradi