විධායක බලතල කප්පාදුයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture053.jpg

    mewata th rila :lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අනිවා මචං.. රටේ නීතිය කාටත් පොදු වෙන්න ඕන.. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.. හරිනං ඕක ආපස්සට බල පැවැත්වෙන විදිහට සංශෝධනය කරන්න ඕන.. මහින්ද වුණත් රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාලා තියනව නං දඬුවම් කරන්න ඕන.. මිනිහෙක් මරන්න පැහැරගෙන යන කෙල්ලෙක්ව බේර ගත්තොත් ඒ මිනිහට ගෞරව කරන්න ඕන වගේම ඒ මිනිහා ඒ බේර ගත්ත කෙල්ලව දූෂනය කෙරුවොත් ඒකට දඬුවම් විදින්න ඕන.. මහින්ද රට බේර ගත්ත කියන ගෞරවය එයාට හොරකං කරන්න වංචා කරන්න දීපු ලයිසන් 1ක් නෙමෙයි නේ.. අයාතා විදිහට උපයපු දෙයක් තියනවා නං අනිවා රාජසන්තක කරලා ජනතාවගේ සුභ සිද්ධියට යොදවන්න ඕන.. මගේ නං අදහස පක්ෂ පාට භේදයකින් තොරව වංචා දූෂන කරපු හැමෝගෙම අයතා ඉපැයීම් සියල්ලම රාජසන්තක කළ යුතුයි කියන එක.. අපි යහපාලනයට ඡන්දෙ දීලා බලාපොරොත්තු වුණේත් ඒකනේ.. තමන් වැරැද්දක් කරලා නැත්තං බය වෙන්නේ මොකටද.. ඉස්සර වගේ නෙමෙයි නේ.. දැන් උසාවිය වුණත් සෑහෙන්න ස්වාධිනයි නේ.. ඉතින් තමන්ගේ නිරවද්‍ය භාවය ඔප්පු කරලා ගෞරවනීය විදිහට නිදහස් වුණානං කිසි ප්‍රශ්නයක් නෑනේ.. :yes::yes::yes::yes:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    එත් මචන් ඕකෙන් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති තුමා වෙන්නේ නැහැ නේද ?
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
    Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
    Ratata monawunath kamak ne wage...

    Kiyawala balanna oke tiyena dewal.

    Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
    Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
    Anika unge ratawala inna demala heththa unta bala karana nisa..

    Balamu

    Mahinda waraddak karala thiyenawanum hire yanna one. ekata thamai rate neethiyak thiyenne. Mecharakal hama president kenekma hithan hitiye neethiyata udin inne kiyala. eka ain karana eka hondai.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
    Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
    Ratata monawunath kamak ne wage...

    Kiyawala balanna oke tiyena dewal.

    Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
    Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
    Anika unge ratawala inna demala heththa unta bala karana nisa..

    Balamu

    නිකං අමු ගොන් කතා කියන්නෙපා බං.
    දැන් නං මට පේන්නේ උඹලා වගේ ගොන් බිජ්ජන්ගේ කටවල් වැහෙන්න මහින්දයා හිරේ දැම්මා නං හරි කියලා.
    වල පයයි ගොඩ පයයි තියා ගෙන ඉන්නේ කොයි වෙළෙද මැරෙන්නේ කියන්න දන්නෙත් නෑ.
    අවුරදු ගානක් රට කාලා කුරහන් පොන්නයා තව මෝඩ හැත්තක් සෙට් කරගෙන තවත් කන්න හදන්නේ.
    රට හැදුනත් නැතත් කුරහන් පොන්නයා නං ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න දෙන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: Ayeshlive

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Api mahinda pettakata damu, Dan mata kiyanna methana inna panditha unnansela mewa
    1. Apita UN eka sadde danakota, chande tiyana kota support kare kawuda?
    2. US. UK, Canada, India apita monada kare?
    3. Dan apita kittuwenne kawuda?
    4. Dan kittu wena ayage balaporottuwa mokakda

    Umbalata terenawanam hitanna, dan kittu wenne apita adareta neme.
    Hondata penawane eka.

    Kalin tibba nathi senehask okkoma pennananwa.
    Mokatada, un bayai apita china set wunama unge ratawalata parshna kiyala, mokada lankawa tiyenne niyama tenaka. Metana hariyata hadagatot ona tenakata communicate karanna, access ganna lesiy.

    Dan enne okkoma game eka dena ewun
    Api Mahinda gena kata nokara ehema ahamu balanna.

    Mokada TNA eka chande deela balaporottu wune..

    Kiyamu balanna

    Apit kemathi ne horunta
    Awunata api kemathida apita kelawenawata wena ewunge agenda ekakata.

    Umbala hitanne ada gena... Ada kala jolly karala hitiyama ela...
    Umbalage lamai, anagate rata mukut epa wage...
     
    machn china apita lan wuneth apita adareta nemei.. indian ocean 1 strategically valuable spot target karagena inne china.. mokada ewa control karanawa kiyanne mulu indian ocean 1 ma balaya unta nikanma hambu wenawa.. un bangladesh wala harbor ekak haduwa.. awurudu 30 kata ownership china.. ape colombo south harbor haduwa.. awurudu 30kata ownership china.. Hambanthota naya gewaganna bari nisa pawarala denna haduwe.. mahinda 3 weni paara awanan ekath ownership china.. eeeta passe un colombo harbor eka athule mona magula kalath api kata puka wahagena inna ona.. kohomada world war ekak wage athi wechcha kaaleka china nuke weapons genalla colombo wala place kaloth.. US ewun eka paarak ewwata attack karapu gaman mulu lankawama iwarai.. eka nisa mathaka thiya ganin oya kisi ekek apita lan wenne apita adareta nemei..:no::no::no::no:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    නිකං අමු ගොන් කතා කියන්නෙපා බං.
    දැන් නං මට පේන්නේ උඹලා වගේ ගොන් බිජ්ජන්ගේ කටවල් වැහෙන්න මහින්දයා හිරේ දැම්මා නං හරි කියලා.
    වල පයයි ගොඩ පයයි තියා ගෙන ඉන්නේ කොයි වෙළෙද මැරෙන්නේ කියන්න දන්නෙත් නෑ.
    අවුරදු ගානක් රට කාලා කුරහන් පොන්නයා තව මෝඩ හැත්තක් සෙට් කරගෙන තවත් කන්න හදන්නේ.
    රට හැදුනත් නැතත් කුරහන් පොන්නයා නං ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න දෙන්න හොඳ නෑ.

    Oya tika tope raniltath kiyapankoo
    Mahinda janapathi karanna one kiyanne rate janatawamai.bolage my3tawath ranil ta wath minissu mehema ada watenawada

    Bolage maha ewun baya wela mahinda aye ena bawa danna nisai awurudu 2kathawa genawe
    Thopita ratata hena gahuwat kamak ne thope badai purawa gattama eti
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැමත්ත නැති හින්දා ටිකක් සංශෝධනය වෙලා රටේ සේනාධිනායකය ඡනාදිපති වගේ කාරණා ඊට ඇතුලත් .
    :lol::lol::lol::lol:

    ලොල් ගොන් ටොයියනේ නිදහස් පක්ශෙ නායකය සිරිසේන ඒක මතක තියා ගනිල්ල මුලින්ම.ටොයියන්ගෙ තියෙන්නෙ පුදුම බබා පාර්ට් නිදහස් පක්ශෙ කැමති නැ ලොල් තමා :lol::lol::lol::lol: