



අනිවා මචං.. රටේ නීතිය කාටත් පොදු වෙන්න ඕන.. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.. හරිනං ඕක ආපස්සට බල පැවැත්වෙන විදිහට සංශෝධනය කරන්න ඕන.. මහින්ද වුණත් රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරාකාලා තියනව නං දඬුවම් කරන්න ඕන.. මිනිහෙක් මරන්න පැහැරගෙන යන කෙල්ලෙක්ව බේර ගත්තොත් ඒ මිනිහට ගෞරව කරන්න ඕන වගේම ඒ මිනිහා ඒ බේර ගත්ත කෙල්ලව දූෂනය කෙරුවොත් ඒකට දඬුවම් විදින්න ඕන.. මහින්ද රට බේර ගත්ත කියන ගෞරවය එයාට හොරකං කරන්න වංචා කරන්න දීපු ලයිසන් 1ක් නෙමෙයි නේ.. අයාතා විදිහට උපයපු දෙයක් තියනවා නං අනිවා රාජසන්තක කරලා ජනතාවගේ සුභ සිද්ධියට යොදවන්න ඕන.. මගේ නං අදහස පක්ෂ පාට භේදයකින් තොරව වංචා දූෂන කරපු හැමෝගෙම අයතා ඉපැයීම් සියල්ලම රාජසන්තක කළ යුතුයි කියන එක.. අපි යහපාලනයට ඡන්දෙ දීලා බලාපොරොත්තු වුණේත් ඒකනේ.. තමන් වැරැද්දක් කරලා නැත්තං බය වෙන්නේ මොකටද.. ඉස්සර වගේ නෙමෙයි නේ.. දැන් උසාවිය වුණත් සෑහෙන්න ස්වාධිනයි නේ.. ඉතින් තමන්ගේ නිරවද්‍ය භාවය ඔප්පු කරලා ගෞරවනීය විදිහට නිදහස් වුණානං කිසි ප්‍රශ්නයක් නෑනේ..![]()







Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
Ratata monawunath kamak ne wage...
Kiyawala balanna oke tiyena dewal.
Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
Anika unge ratawala inna demala heththa unta bala karana nisa..
Balamu
Ah meka kare ayeth Mahinda kala eli bahina nisa ne.
Rate wiyawastawa dan hadanne, parana hitapu minissunta gema denna.
Ratata monawunath kamak ne wage...
Kiyawala balanna oke tiyena dewal.
Mahinda hire danna puluwan chance ekak ganna tama oka hadala tiyenne.
Mokada us, un, uk unta mahinda hire danna uwamanawa tibbane koti peredduwa nisa.
Anika unge ratawala inna demala heththa unta bala karana nisa..
Balamu
Api mahinda pettakata damu, Dan mata kiyanna methana inna panditha unnansela mewa
1. Apita UN eka sadde danakota, chande tiyana kota support kare kawuda?
2. US. UK, Canada, India apita monada kare?
3. Dan apita kittuwenne kawuda?
4. Dan kittu wena ayage balaporottuwa mokakda
Umbalata terenawanam hitanna, dan kittu wenne apita adareta neme.
Hondata penawane eka.
Kalin tibba nathi senehask okkoma pennananwa.
Mokatada, un bayai apita china set wunama unge ratawalata parshna kiyala, mokada lankawa tiyenne niyama tenaka. Metana hariyata hadagatot ona tenakata communicate karanna, access ganna lesiy.
Dan enne okkoma game eka dena ewun
Api Mahinda gena kata nokara ehema ahamu balanna.
Mokada TNA eka chande deela balaporottu wune..
Kiyamu balanna
Apit kemathi ne horunta
Awunata api kemathida apita kelawenawata wena ewunge agenda ekakata.
Umbala hitanne ada gena... Ada kala jolly karala hitiyama ela...
Umbalage lamai, anagate rata mukut epa wage...




නිකං අමු ගොන් කතා කියන්නෙපා බං.
දැන් නං මට පේන්නේ උඹලා වගේ ගොන් බිජ්ජන්ගේ කටවල් වැහෙන්න මහින්දයා හිරේ දැම්මා නං හරි කියලා.
වල පයයි ගොඩ පයයි තියා ගෙන ඉන්නේ කොයි වෙළෙද මැරෙන්නේ කියන්න දන්නෙත් නෑ.
අවුරදු ගානක් රට කාලා කුරහන් පොන්නයා තව මෝඩ හැත්තක් සෙට් කරගෙන තවත් කන්න හදන්නේ.
රට හැදුනත් නැතත් කුරහන් පොන්නයා නං ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න දෙන්න හොඳ නෑ.
එත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැමත්ත නැති හින්දා ටිකක් සංශෝධනය වෙලා රටේ සේනාධිනායකය ඡනාදිපති වගේ කාරණා ඊට ඇතුලත් .







