විධායක ශේණියේ අමාත්‍යංශ ලේකම වගේ රජයේ ඉහලම තලයේ නිලදාරියෙක් වෙන්නේ කොහොමද ?

මම දන්නවා එක එකාගේ ලෙවකාලා පිංගුත්තර නිලදාරියෙක් වෙන්න පුළුවන් බව
, එහෙම නෙමේ සුදුස්කම් අනුව ආරක්ෂක අංශ හැර පරිපාලනයේ ඉහලම නිලදාරියෙක් කොහොමද ??

අවශය කරන අධ්‍යාපන හෝ වෙනත් වුර්තිය සුදුදුසු කම් මොනවාද ???

හුදෙක් දැනගැනීම පිණිසයි එළකිරියේ ලොකු අය්යා කෙනෙක් උදව්වක් දෙන්න බලන්න උදව් කරන යට රේප් දෙනවා

Last edited: