විනය කොහෙද ?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,256
    13,142
    113
    33
    ෆින්ලන්ඩ්
    අපි යක්කු බොලව්... හී හී...
    උන් දන්නවා බං යුනිෆෝම් එක නැත්තම් ගැනී යෙක් තියා කොල්ලෙක් වත් ලාගවත් ඉන්න තරම් peraonality එකක් නැහැ කියලා.

    උනුත් ඉතිං ලැබුණ දෙයින් ප්‍රයෝජන ගන්න යන්නේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මොක්කුද බං මේ අැටකිච්චො ටික.ඩොටේ ලුක් ඵකක් තියෙන්නේ..🤣🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    විනය හදන්න හමුදා පුහුණුව දෙන්න ඕන කියපු ඵකාට මේක ඊමේල් කරන්න ඕන..:lol:

    sarath%20weerasekara.jpg
     
    • Like
    Reactions: zid2021

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඕන army එකක වගේම ඕනෑම සමාජයක(උගත් නූගත් ) ඔය වගේ අසහනකාරයෝ කිහිප දෙනෙක් ඉන්නවා..ඒක සංක්‍යත්මකව අඩු පිරිසක්නම් ලොකු අව්ලක් නැහැ .