විනය ගරුක ජාතියක් හදන්න ඕනිලු
අපේ ගමේ මිනිහෙක් ඉන්නවා ඌ හැම තිස්සෙම කියන්නේ විනය ගරුක ජාතියක් හදන්න ඕනලු රට දියුනු කරන්න.අද උදේ ආරංචි උනා ඌ හොර අයින්ඩිටි කාඩ් එකකුයි හොර පාස්පෝට් එකකුයි හදලා පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා
උඹල ගම් වලත් මේ වගේ බුවාලා ඉන්නවද?