විනය ගරුක ජාතියක් හදන්න ඕනිලු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    විනය ගරුක ජාතියක් හදන්න ඕනිලු

    අපේ ගමේ මිනිහෙක් ඉන්නවා ඌ හැම තිස්සෙම කියන්නේ විනය ගරුක ජාතියක් හදන්න ඕනලු රට දියුනු කරන්න.අද උදේ ආරංචි උනා ඌ හොර අයින්ඩිටි කාඩ් එකකුයි හොර පාස්පෝට් එකකුයි හදලා පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා:lol:
    උඹල ගම් වලත් මේ වගේ බුවාලා ඉන්නවද?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපේ ගමේ මිනිහෙක් ඉන්නවා ඌ හැම තිස්සෙම කියන්නේ විනය ගරුක ජාතියක් හදන්න ඕනලු රට දියුනු කරන්න.අද උදේ ආරංචි උනා ඌ හොර අයින්ඩිටි කාඩ් එකකුයි හොර පාස්පෝට් එකකුයි හදලා පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා:lol:
    උඹල ගම් වලත් මේ වගේ බුවාලා ඉන්නවද?
    අපේ ගමේ නම් එහෙම එකෙක් නෑ බං, හැබැයි මිස්ටර් ක්ලීන් මිස්ටර් ක්ලීන් කිය කිය ඉදල අපේ ගමේ බැංකුවක් සුද්ද කරපු පොරක් නම් ඉන්නව, දැන් මිනිහ වැඩ කරන්නෙ අගමැති කාර්යාලෙලු.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    අපේ ගමේ මිනිහෙක් ඉන්නවා ඌ හැම තිස්සෙම කියන්නේ විනය ගරුක ජාතියක් හදන්න ඕනලු රට දියුනු කරන්න.අද උදේ ආරංචි උනා ඌ හොර අයින්ඩිටි කාඩ් එකකුයි හොර පාස්පෝට් එකකුයි හදලා පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා:lol:
    උඹල ගම් වලත් මේ වගේ බුවාලා ඉන්නවද?

    ඔය වගේ බුවාලා වැඩියෙන් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ!
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    අපේ ගමේ නම් එහෙම එකෙක් නෑ බං, හැබැයි මිස්ටර් ක්ලීන් මිස්ටර් ක්ලීන් කිය කිය ඉදල අපේ ගමේ බැංකුවක් සුද්ද කරපු පොරක් නම් ඉන්නව, දැන් මිනිහ වැඩ කරන්නෙ අගමැති කාර්යාලෙලු.

    :shocked::confused::angry: