විනය..................

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා මන් මේ කියන වචනේ තේරුම කියන්න පුලුවන්ද උබලට ? පුලුවන්නම් මට ඒක ENGLISH වලට convert කරල කියනවද?



    විද්‍යා දදාති විනයං
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මම දැක්කේ චිනය වගේ යකෝ title එක
    දැනුම මඟින් හික්මීම ලැබේ
    knowledge brings discipline වගේ ගැලපෙයිද?