වින්ටර් ජැකට් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    umOcJ6Q.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    තව ත්‍රෙඩ් කිහිපයක් දාල තියෙනව නේද බෑග්, ටිකට් ගැන අහල. රට යන දවස වෙද්දී ත්‍රෙඩ් 25ක් 30 ක් දාල තියේවි සපත්තු / කෑම බිම/ ඉදුම් හිටුම්/ වගේ දේවල් ගැන අහල මයි හිතේ. :ROFLMAO::ROFLMAO: කමක් නෑ good luck!!!
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    තව ත්‍රෙඩ් එකක් දාල තියෙනව නේද බෑග් ගන්න තැනක් අහල. රට යන දවස වෙද්දී ත්‍රෙඩ් 25ක් 30 ක් දාල තියේවි සපත්තු / කෑම බිම/ ටිකට්/ ඉදුම් හිටුම්/ වගේ දේවල් ගැන අහල මයි හිතේ. :ROFLMAO::ROFLMAO: කමක් නෑ good luck!!!
    joka
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,987
    3,033
    113
    හොදම දේ ඔය මොකක් හරි අඩුවට තියන එකක් දාගන ගිහින්, පහුවදාම යන රටෙන් එහෙට ගැලපෙන එකක් ගන්න එක