වින්ටර් ජැකට් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පෙටා වල පට්ට ප්ලෙස් එකක් තියෙනවා
    ජැකට් නෙමේ හැම මගුලම තියෙනවා.
    මට පොට් එකේ නම මතක නෑනේ.
    දෙවැනි හෝ 3 වැනි cross street එකක
     
    • Like
    Reactions: vbDev

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Canada Waḻa winter eka wage nemeyi Australia wala winter eka. Ekayi ahuwe…oya daala thiyana puffer jacket eka autumn ekata wage hariyana ekak.
    උඹ ස්විට්සර්ලන්තෙ හිටියට ඕස්ට්‍රේලියාවෙ වෙදර් එක ගැන හොඳට දන්නව නෙහ්? 🤭
    @rawatenna nam epa
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මම පිටකොටුවෙන් ගත්ත ජැකට් එකක් Online Order FB එකෙණ්, ඒක නම් Quality
     
    • Like
    Reactions: vbDev

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    wig-fashion.gif