වින්ඩොව්ස් දාන්න හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    වින්ඩොව්ස් දාන්න හෙල්ප්

    මම වින්ඩොව්ස් දාන්න හදන්නේ හර්ඩ් එක 4 කට කඩා ගත්තා ...

    දැන් මේ 4න මොන එකටද වින්ඩොව්ස් දාන්න ඕනේ ?

    4,5,6,7 තියෙන්නේ කඩපු ටික


    VDslsji.jpg