වින්ඩොස් ක්ලෝන කිරීම
යාළුවනේ වින්ඩොස් ක්ලෝන කිරීම මගින් කාලය ඉතිරි කරගන්න පුළුවන් කියල අපි හැමෝ දන්නව. මෙම ක්ලෝන කිරීම මගින් ඇතිවිය හැකි අවාසි මොනවද කියල තමයි දැනගන්න ඕන
ඒ වගේම වින්ඩොස් ක්ලෝන කරන අපේ යාළුවෝ ඒ සඳහා භාවිත කරන වැඩසටහන් මොනවද කියල දැනගන්නත් කැමතියි. මම පාවිච්චි කරනනේ AOMEI Backupper