වින්ඩොස් ප්‍රශ්නයක්..

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Powertree UPS එකක් තිබුණා. ඒකෙ බැට්‍රි එක අවුල් වුණාට පස්සෙ අයින් කරලා දැම්මා. අලුතෙන් එකක් නම් ගත්තෙ නෑ ආයෙ. ඔය මං කියපු අවුල නම් කරන්ට් ගිය හැම වෙලාවක ආවෙ නෑ. කලාතුරකින් තමයි ඔය කේස් එක ආවෙ. ඒ හින්දයි අනිත් වෙලාවට ලැප් එක පාවිච්චි කරන හින්දයි අලුත් එකක් ගන්න එච්චර උනන්දුවක් කළේ නෑ.
    mama nam critical serama ups eken backup karala thiyenne. data loss nemei, hardware damage and firmware corrupt wena eka nathara karaganna
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    HDD Reading Speed Slow උනාම ඕක වෙනවා.
    Processor 100% වුනාමත් ඕක වෙනවා..


    මම නම් SSD එකක් දැම්මා.

    කැස්පස්කි එකෙන් File Scan කරද්දි ඉතින් ස්ලොව් වෙන්ව ඇති HDD speed limited
    වයිරස් ගාඩ් එක ඕපන් කරාම Performance කියලා එකක් තියනවා. ඒකට ගිහින් බලපන් හාඩ් එකේ හෙල්ත් එක කීයද කියලා
    Kaspersky Total Security wala eheme option ekak nane ban..
    Screenshot 2024-12-08 193840.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    more tools එකෙත් නැද්ද බන්?
    උබට එක කැස්පස්කී ප්‍රිමියම් එක දාගන්න තිබුනා බන්. පොඩි ගාණක් වෙනස් වෙන්නේ. මම ඔන්ලයින් kaspersky website එකෙන්ම බයි කරේ. රු 2580ක් විතර ගියේ.
     
    • Like
    Reactions: super077