වින්ඩොස් රෙජිස්ටරිය

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    වින්ඩොස් රෙජිස්ටරිය

    අපි සොෆ්ට්වෙයාර් එකක් ඉන්සටෝල් කරල සීරියල් නම්බර්ස් දීල ඉවර උනාට පස්සේ. අපිට නැවත ඒ සීරියල් නම්බර්ස් ඇක්ටිවේෂන් ඉන්ෆෝමේෂන් වින්ඩොස් රෙජිස්ටරියෙන් බැක්ප් කරන්න පුළුවන් නේද?

    පොඩක් අන්න ඒ බැකප් කරන්න යන්න ඔන විදය කියා දෙන්න පුළුවන්ද?
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    hama ekema serial registriye save wenne na bn.. realtime resistry monitoer app athi samaharawita, e wage ekakin hoyaganna pulwuan wei