වින්ඩෝස්ෆෝන් 8.1 අප්ඩේකරන්නේ මෙහෙමයි
මම එලකිරිය හැමදාම බැලුවට පෝස්ට් දාලම නැද්ද කොහෙද... මේක නිකක් දාන්න හිතුනේ
අවාවාදයයි : මෙහි සඳහන් වන්නේ මගේ නොකියා ලුමියා 920 ෆෝන් එක වින්ඩෝස්ෆෝන් 8.1 වලට අප්ඩේට් කර ගත්ත ආකාරයයි... අප්ඩේට් කිරිමට ප්‍රතමව තමාගේ සියලු මෙව්වා කෝකටත් බැකප්කර තබාගන්න...
මොනයම් හෝ මෙව්වා එකකින් ෆෝන් එක මෙව්වා උනොත් ඔන්න මන් දන්නේ නෑ ඈ...
මගේ කිසි අවුලක් නැතුව උනා... ෆෝන් එක ෆුල් චාජ් කරලා ගන්න
මේක ඇවිල්ලා බීටා වර්ශන් එකක් ඈ... විවලර්පස්ලට තමා රිලිස් කරලා තියෙන්නේ...ඒක හන්දා අමතර මෙව්වා ටිකක් කරන්න ඕනි
යූටියුබ් එකේ ඕනි තරන් විඩියෝ තියනවා... ආටිකල්ස් තියනවා... ඒවත් බලන්න ඈ
අවශ්‍ය ද්‍රව්‍ය
වින්ඩෝස් පෝන් එකක් (ඕනිම වින්ඩෝස් ෆෝන් එකකට පුලුවන්)
ඉන්ටර්නෙට් කනෙක්ස්න් එකක් (මම කලේ wifi වලින්)
අප්ඩේට් කරන අන්දම
ප්‍රතමයෙන්ම http://appstudio.windowsphone.com/ වෙත ගොස් Start New Project ක්ලික් කරන්න... ඊට පස්සේ ලොගින් මෙව්වා එකක් එනවා... ඒකේ ඔබගේ වින්ඩෝස් ෆෝන් එකේ ප්‍රයිමරි ඉමේල් එක (මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් එක ) ලබා දී ලොග් වන්න...
ඊට පස්සේ තියෙන්නේ අපිට අපේම කියලා ඇප් එකක් හදාගනන් එක
ඒකට කැමති ටෙම්පර්ලේට් එකක් ක්ලික් කරන්න... (මම ගත්තේ Contoso Ltd එක )
ඊට පස්සේ එන වින්ඩෝ එකේ ක්‍රියේට් දෙන්න
ඇත්තටම පහල තිය ඒවා නොකලත් කමක් නෑ... ෆිනිශ් දෙන්න...
කරනවනන් ඔතන තියන මෙව්වා කැමති විදිහකට වෙනස් කරන්න
(Content,Themes,Tiles,Publish Info ටැබ් වල තියන ඒවා... මතක් කරලා වෙන ටැබ් එකකට යන්න කලින් සේව් දෙන්න ) අන්තිමට ෆිනිශ් දෙන්න... ඊට පස්සේ එන වින්ඩෝ එකේ ජෙනරේට් දෙන්න... ඊට පස්සේ එන වින්ඩෝ එකේ Windows Phone 8.1 and Windows 8.1 තෝරලා ජෙනරේට් දෙන්න... ඊට පස්සේ ඒක ජෙනරේට් වෙච්චාවේ ඈ (වින්ඩෝ එක ක්ලෝස් කරන්න එපා )
ඊට පස්සේ ගන්න මචංලගේ වින්ඩෝස් ෆෝන් එක... යන්න ඇප්ස්ටෝස්... ගිහින් සර්ච් කරන්න Preview for Developers කියලා... ඉන්ස්ටෝල් කරගන්න ඒ ඇප් එක...
ඕපන් කරන්න ඒ ඇප් එක ...ඒකේ ඔබගේ වින්ඩෝස් ෆෝන් එකේ ප්‍රයිමරි ඉමේල් එක (මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් එක ) ලබා දී ලොග් වන්න...
Enable Preview for Developers කියන ටික් එක දාලා ඩන් කරන්න
දැන් යන්න ෆෝන් එකේ සෙටින්ස් වලට...ෆෝන් අප්ඩේට් වලට යන්න
චෙක් කරන්න අප්ඩේට්ස්.. ඩවුන්ලෝඩ් කරන්න...ඉන්ස්ටෝල් දෙන්න (ඉස්ටෝල් වෙන්න විනාඩි 15ක් විතර යයි )
සැයු : බොහෝවිට ඔබගේ ෆෝන් එකේ ඇම්බර්... බැලැක් ..වැනි අප්ඩේට්ස් කර නැත්නන් ඒවා මුලිම්ම අප්ඩේට් වෙනවා... මෙතක් ආපු ඔක්කොම අප්ඩේට් උනාට පස්සේ තමා 8.1 අප්ඩේට් එක ගන්නේ...
හම්මේ විඳින්න මෙව්වා www.windowsphone.com/en-us/features-8-1
මම එලකිරිය හැමදාම බැලුවට පෝස්ට් දාලම නැද්ද කොහෙද... මේක නිකක් දාන්න හිතුනේ

අවාවාදයයි : මෙහි සඳහන් වන්නේ මගේ නොකියා ලුමියා 920 ෆෝන් එක වින්ඩෝස්ෆෝන් 8.1 වලට අප්ඩේට් කර ගත්ත ආකාරයයි... අප්ඩේට් කිරිමට ප්‍රතමව තමාගේ සියලු මෙව්වා කෝකටත් බැකප්කර තබාගන්න...
මොනයම් හෝ මෙව්වා එකකින් ෆෝන් එක මෙව්වා උනොත් ඔන්න මන් දන්නේ නෑ ඈ...
මගේ කිසි අවුලක් නැතුව උනා... ෆෝන් එක ෆුල් චාජ් කරලා ගන්නමේක ඇවිල්ලා බීටා වර්ශන් එකක් ඈ... විවලර්පස්ලට තමා රිලිස් කරලා තියෙන්නේ...ඒක හන්දා අමතර මෙව්වා ටිකක් කරන්න ඕනි
යූටියුබ් එකේ ඕනි තරන් විඩියෝ තියනවා... ආටිකල්ස් තියනවා... ඒවත් බලන්න ඈ
අවශ්‍ය ද්‍රව්‍ය
වින්ඩෝස් පෝන් එකක් (ඕනිම වින්ඩෝස් ෆෝන් එකකට පුලුවන්)

ඉන්ටර්නෙට් කනෙක්ස්න් එකක් (මම කලේ wifi වලින්)
අප්ඩේට් කරන අන්දම
ප්‍රතමයෙන්ම http://appstudio.windowsphone.com/ වෙත ගොස් Start New Project ක්ලික් කරන්න... ඊට පස්සේ ලොගින් මෙව්වා එකක් එනවා... ඒකේ ඔබගේ වින්ඩෝස් ෆෝන් එකේ ප්‍රයිමරි ඉමේල් එක (මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් එක ) ලබා දී ලොග් වන්න...
ඊට පස්සේ තියෙන්නේ අපිට අපේම කියලා ඇප් එකක් හදාගනන් එක
ඒකට කැමති ටෙම්පර්ලේට් එකක් ක්ලික් කරන්න... (මම ගත්තේ Contoso Ltd එක )
ඊට පස්සේ එන වින්ඩෝ එකේ ක්‍රියේට් දෙන්න
ඇත්තටම පහල තිය ඒවා නොකලත් කමක් නෑ... ෆිනිශ් දෙන්න...

කරනවනන් ඔතන තියන මෙව්වා කැමති විදිහකට වෙනස් කරන්න
(Content,Themes,Tiles,Publish Info ටැබ් වල තියන ඒවා... මතක් කරලා වෙන ටැබ් එකකට යන්න කලින් සේව් දෙන්න ) අන්තිමට ෆිනිශ් දෙන්න... ඊට පස්සේ එන වින්ඩෝ එකේ ජෙනරේට් දෙන්න... ඊට පස්සේ එන වින්ඩෝ එකේ Windows Phone 8.1 and Windows 8.1 තෝරලා ජෙනරේට් දෙන්න... ඊට පස්සේ ඒක ජෙනරේට් වෙච්චාවේ ඈ (වින්ඩෝ එක ක්ලෝස් කරන්න එපා )
ඊට පස්සේ ගන්න මචංලගේ වින්ඩෝස් ෆෝන් එක... යන්න ඇප්ස්ටෝස්... ගිහින් සර්ච් කරන්න Preview for Developers කියලා... ඉන්ස්ටෝල් කරගන්න ඒ ඇප් එක...ඕපන් කරන්න ඒ ඇප් එක ...ඒකේ ඔබගේ වින්ඩෝස් ෆෝන් එකේ ප්‍රයිමරි ඉමේල් එක (මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් එක ) ලබා දී ලොග් වන්න...