වින්ඩෝස් විස්ටා හෙල්ප්!!!! Windows Help!!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වින්ඩෝස් විස්ටා හෙල්ප්!!!! Windows Help!!!

    මචන්ල පොඩි උදව්වක් ඕන..... සති දෙකකට උඩදී ලැප් එකේ බැටරිය ෆේල් වුනා...... ඊට පස්සේ ලැප් එක වැඩකළේ පවර් ඇඩැප්ටර් එකෙන් පවර් දුන්නොත් විතරයි. දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල ලැප් එක බූට් කරනකොට "Serial number not found " කියල මැසේජ් එකක් ආව. බයෝස් එකට ගිහින් බැලුවහම සීරියල් නම්බර්, ඔපරේටින් සිස්ටම් ආදී HP ෆැක්ට්‍රි ෆීඩ් කරපු සිස්ටම් ඉන්ෆොර්මේශන්ස් ඔක්කෝම "000000" වැටිල.

    ඔක්කෝමත් හරි දැන් වින්ඩෝස් ලොග් වෙන්න බෑ ඉන්වැලීඩ් වින්ඩෝස් ලයිසන් කියල. ඔන්ලයින් ඇක්ටිවේට් කරන්න කියල එනව මට හොර වින්ඩෝස් කී එකක් දාගන් නැතිව ලැප් එක ගොඩදාගන්න විදියක් කියපල්ලකෝ.....
    වෙලාවේ හැටියට කරගන්නම දෙයක් නැත්නම් වින්ඩෝස් කී එකක් ගන්න සයිට් එකක් හරි දෙන්න.
    ලැප් එකේ දුවන්නේ Windows Vista Home Premium

    ලින්ඩා.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    battery ekai oya cse ekai atharenam connecion ekak thiyenna behe neda?
    battery eka fail una kiwwe?

    anyway...oyage C: partition eke oyata oni data thiyenawanam...hard eka wena ekakata plug karala (usb widiyata) data recover karagena passe Win7 daganna kiyalai manam kiyanne...oya vista magulak dagena ahawal deyakda karanne...den vista hena paranai anith eka vista walata wada win7 hondaine..

    vista walata wada winxp th hondai mage denuma hetiyatanam....hhe he

    anyway..den oyata goda daganna puluwn ekama widiya key ekak dana eka wenna oni...hariyaida danne nehe ithin....
    bgq7m-kvjyq-ftdc3-bgryx-tp32c
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සෙවන් ම දා ගත්ත නම් ඉවරයි.
    ලයිෂන් තියෙන විස්ටා එකට වැඩිය හොර XP,7,හොදයි.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Windows 8 Install කරන්න වෙන Partition එකකට ඊට පස්සේ Windows Log වෙලා අනෙක් Files ටික ගන්න පුලුවන්. උබ ළග අනික තියෙන්නේ Laptop එකක් නිසා Windows 8 හොදයි මොකද ඒකේ Battery එක අඩුවෙන් යන්නේ.උබට files ටික විතරක් ගන්න ඕන නම් Ubuntu දලා Boot කරලා ගන්නත් පුලුවන්.