වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් එක ගැන නොදන්න හැමදේ#
වින්ඩෝස් 10 දාගෙන ඉන්න උන් අනිවා ඒක අප්ඩේට් කරනව ඇති නේ... මේ ලඟදි එහෙම කරපු උන්ට සෙට් උනා (මටත් සෙට් උනා යකෝ 

) බර අප්ඩේට් එකක්... ඒක හරියටම කිව්වොත් අප්ඩේට් එකක් නෙමේ අප්ග්‍රේඩ් එකක්...
මේක එක එක නම් වලින් එක එක අය නම් කලාට (Threshold 2, Fall Update, build 10586 and Windows 10 version 1511) මේකෙන් වෙන දේ නම් එකයි.
මේකෙන් OS එකේ කලින් තිබුන ගොඩක් අවුල් fix කරලා තියෙනවා. ඒ වගේම Security පැත්තත් ගොඩක් වැඩි දියුණු කරලා තියෙනවා. ගොඩක් Apps වල වෙනස්කම් කරල තියෙනවා (Mail, Calender, Photos ...). වින්ඩෝස් 10 පාවිච්චි කරපු ඔයාලට ඒකෙ තියෙන Edge Browser එකත් පට්ටටම සෙට් වෙන්න ඇති නේ... ඒකෙත් ගොඩාක් දේවල් improve කරල තමයි මේ අප්ග්‍රේඩ් එක එයාලා එලියට දාල තියෙන්නේ...
Microsoft එකෙන් කියන විදියට හැම අවුරුද්දෙම මේ වගේ අප්ග්‍රේඩ් දෙකක් දෙනවලු...
එහෙනම් අපි කැපුනා... Good Luck!!!

) බර අප්ඩේට් එකක්... ඒක හරියටම කිව්වොත් අප්ඩේට් එකක් නෙමේ අප්ග්‍රේඩ් එකක්... මේක එක එක නම් වලින් එක එක අය නම් කලාට (Threshold 2, Fall Update, build 10586 and Windows 10 version 1511) මේකෙන් වෙන දේ නම් එකයි.