වින්ඩෝස් 10 අයට වටිනා මෘදුකාංගයක්
වින්ඩෝස් 10 අයට වටිනා මෘදුකාංගයක්
මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන ඔබට වැඩ ගොඩක් එක ක්ලික් එකෙන් කරගන්න පුලූවන්
අපූරු Tools ගොඩක් තිබෙන මෘදුකාංගයක් අපේ රටේ මෘදුකාංග නිර්මාණය කරන්නෙකු වූ විහඟ නිවර්තන විසින් නිපදවා ඇත.
මෙහි අන්තර්ගතයන්.
ස්ක‍්‍රීන්ශොට් කිහිපයක්.
මෙතනින් ගිහින් බාගන්න
LINK
Source: Aluth.com

- වින්ඩෝස් 10 බාවිතා කරන අයට තිබෙන ලොකුම ගැටළුවක් වන ඔටෝ අප්ඬේට් එක ක්ලික් එකෙන් මේ හරහා නවත්වන්න පුලූවන්.
- වින්ඩෝස් 8 වල UI මේ හරහා බාවිතා කරන්න පුලූවන්.
ස්ක‍්‍රීන්ශොට් කිහිපයක්.
මෙතනින් ගිහින් බාගන්න
LINK
Source: Aluth.com
Last edited: