වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    :):)

    Transparency නම් තියනවා. වින්ඩෝස් 7 වල තීම් නම් දාන්න බෑ.10 වලට වෙනම තීම් තියනවා

    machn mage 7 wala transparency etc thiyenawa,, 10 wala set une neghe , kohenda hadanne?

    PS : 10 wala themes maru kara,, graphic drivers demma bt no transparency :/
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වින්ඩොව්ස් 10 ,mac os x yosemite වලින් පොඩ්ඩක් copy කරලා තියෙනවා වගේ....​
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan windows 10 Pro ekei Pro N ekei wenasa mokakda..?
    anith seen eka boot karala install karanna barida..?key ekak illanawada..?danata thiyenne 8.1 pirate copy ekak..
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machn mage 7 wala transparency etc thiyenawa,, 10 wala set une neghe , kohenda hadanne?

    PS : 10 wala themes maru kara,, graphic drivers demma bt no transparency :/
    මචං හරියට ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්න නැතුව ඇති. ඩ්‍රයිවර් පැක් සොලූෂන් එකෙන් ට්‍රයි කරන්න.
    අනිත් එක ට්‍රාන්ස්පේරන්සි තියන්නේ ස්ටාට් මෙනු එකේ, ටාස්ක් බාර් එකේ එහෙම තමයි මචං. ඒවගෙද බැලුවේ. නැත්තං ටයිට්ල් බාර් වල නෙවෙයිනේ‍.

    වින්ඩොව්ස් 10 ,mac os x yosemite වලින් පොඩ්ඩක් copy කරලා තියෙනවා වගේ....​
    :cool: එහෙමද
    machan windows 10 Pro ekei Pro N ekei wenasa mokakda..?
    anith seen eka boot karala install karanna barida..?key ekak illanawada..?danata thiyenne 8.1 pirate copy ekak..

    ඔය දෙකේ වැඩි වෙනසක් නෑ මචං දන්න විදිහට Pro N එකේ Windows Media Player, Camera, Music, Movies & TV , Skype appඑහෙම නැති සීන් එකක්ද කොහෙදෝ තියන්නේ. :eek: ප්‍රෝ එකම දාන්න.
    පයිරට් කොපි එක අප්ඩේට් කරන්න මචං. බූට් කරලා දාන්න එපා. පයිරට් එක ඇක්ටිවේට් වෙනවා.
     
    Last edited:

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    වෙනව මචං ගින්නක් නෑ.
    මුලින්ම ලිංක් එකට ගිහින් MediaCreationToolx එක ඩව්න්ලෝඩ් කරන්න. ඒකනම් මෙගාබයිට් 18 වගේ. දැන් එක ඩබල් ක්ලික් කරලා වින්ඩෝස් 10 ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. බිට් 64 osi එක හරියටම ගිගාබයිට් 3.10 යි. ඩයලොග් 50 පැකේජ් එක දෙපාරක් ඇක්ටිවේට් කරලා මම නම් බෑවේ. :cool: මම නම් අප්ඩේට් කලේ වින්ඩෝස් 8.1 නමුත් යාලුවෙක්ගේ වින්ඩෝස් 7 දීත් ගැටලුවක් වුනේ නැ.

    Mokadda machan link eka..?? mage thiyenne 8.1 pro crack ekak. 10 eka dammama aulak nathi weida..??
     
    Last edited:

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මචං හරියට ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් ගන්න නැතුව ඇති. ඩ්‍රයිවර් පැක් සොලූෂන් එකෙන් ට්‍රයි කරන්න.
    අනිත් එක ට්‍රාන්ස්පේරන්සි තියන්නේ ස්ටාට් මෙනු එකේ, ටාස්ක් බාර් එකේ එහෙම තමයි මචං. ඒවගෙද බැලුවේ. නැත්තං ටයිට්ල් බාර් වල නෙවෙයිනේ‍.

    ne awagenm machn , hoiyaganat ne,, search bar ake gahana Keyword aka diyan danawnam mahcn, gahala balana
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    mage lap ekaka thiyenne 8.1 pro.
    adsl 512unlimited connction eka nisa update karanna dammoth dawas dekak withara ynwa.

    dn mn mkakda karanna one?
    wenama bala upgrade karanna pluwanda ?
    aye windows key nm denna na onna.
    direct link thiyei nm denna idm wage nm pattai.torrent unath kmk na.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mage lap ekaka thiyenne 8.1 pro.
    adsl 512unlimited connction eka nisa update karanna dammoth dawas dekak withara ynwa.

    dn mn mkakda karanna one?
    wenama bala upgrade karanna pluwanda ?
    aye windows key nm denna na onna.
    direct link thiyei nm denna idm wage nm pattai.torrent unath kmk na.

    මේකෙනුත් Direct link ගන්න පුළුවන්.

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18754116&postcount=263
     
    • Like
    Reactions: Thilantdm
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mage gawa tiyenne 8.1 enterprise crack ekak.eka 10 pro walata upgrade karanna widiyah kiyahallako
    Windows 8 genuine නෙවෙයි නම් upgrade කරන්න එපා clean install කරලා kmspico එකෙන් activate කරන්න. මොකද kms activated 8 වලින් upgrade කලාට දවස් 180කට activate වෙන්නෙ :(
    Windows 7 Daz loader එකෙන් activate කරලා නම් තියෙන්නෙ Upgrade කරන්න. Life time free windows 10 ලැබේ :cool:
     
    Last edited:

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    පැටියා;18756819 said:
    Windows 8 genuine නෙවෙයි නම් upgrade කරන්න එපා clean install කරලා kmspico එකෙන් activate කරන්න. මොකද kms activated 8 වලින් upgrade කලාට දවස් 180කට activate වෙන්නෙ :(
    Windows 7 Daz loader එකෙන් activate කරලා නම් තියෙන්නෙ Upgrade කරන්න. Life time free windows 10 ලැබේ :cool:

    :(:(:(
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මචං එහෙම වර්ෂන් එකක් නම් නෑ. ඔයා එක්ස්ෆ්ලෝරර් වින්ඩෝ එකෙන් computer අයිකන් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් අරං හරියටම වර්ශන් එක මොකද්ද කියලා බලන්න

    me thiyenne machan

    AMJYpUz.jpg
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තම දැම්මේ නෑ , දානවද නැද්ද කියල ;බලන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    meka off karaganilla.. :growl::growl: naththam ubalage bilata baduma thama.. :angry::angry:

    Settings --> Update & Security --> Windows Update --> Advanced Options --> Choose How To Updated are delivered --> එතන tick එක off කරලා යට radio box එකේ Pcs on my local network එකට දාගනින්...

    2u6lj07.png