මගේ තියෙන්නේ Dreamspark එකෙන් දෙන Windows Embedded 8.1 Industry Pro එක...එක Genuine ඉතින්...එත් මට ආවේ නැහැ රිසව් කරන අයිකන් එක නම්...(අප්ඩේට්ස් ටික දාල තිබුනේ)..එත් සමහරුන්ට ඇවිල්ල..අනේ මන්ද..
දැන් මම මයික්‍රොසොෆ්ට් එකෙන් වෙනම ISO එක ඩවුන්ලෝඩ් කරලා මට Dreamspark එකෙන් දුන්න කී එක පාවිච්චි කරන්න පුලුවන්ද Windows 10 එකට???
ගොඩක් අයට මේ ප්‍රශ්නේ නම් ඇවිල්ල නැතුව ඇති![]()
Umba uni ekakada machan?


Mama Hawasa Baluwa Thibbe Na


