වින්ඩෝස් 10 STORE/PHOTO VIEWER වැඩ නැතෝ.....

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    වින්ඩෝස් 10 STORE/PHOTO VIEWER වැඩ නැතෝ.....

    වින්ඩොව්ස් 10 දැම්ම pro (ඔරිජිනල් කී එකක් තිබ්බා) ඊයේ බලද්දී Store එකයි Photo Viewer එකයි වැඩ නෑ..... :( :(

    හෙලු........................ප් මී....

    Untitled_1.jpg
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    අනේ මංදා;18790765 said:
    upgrade karala clean install කරා...

    update කරනවා.. එත් මේ set එක update වෙන්නේ නෑ... :(

    update akak anakao hitahan ban, kohomada thawa 2 months walin wage loku update akak ai bug fix walata
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    x7SBOx4.png


    මේ වැඩ කරන්නේ බං ගින්දර වගේ. :dull: මට එවපන් උඹ iso download කරපු link එක. මට හිතෙන්නේ බාපු iso එකේ අවුලක්. නැත්තම් start එකේ උඹේ Store එක මුකුත් පෙන්නන්නේ නෑනේ. :dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    • open command prompt (Run As Admin)
    • type sfc /scannow
    • hit Enter
    Enea Result eka dapan balanna