වින්ඩෝස් 11 දාන්ටද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මම දාගෙන ඉන්නෙ
    8GB RAM
    කිසි ගින්නක් නැතුව වැඩ
    මගෙ පොඩි පොඩි වැඩ ටික කරගන්න හොදටම ඇති
    SSD එකක් දාන්න හාඩ් ඩිස්ක් එක අයින් කරල
    මම 4th Gen
    මම පාවිච්චි කරනුයේ
    ෆයර්ෆොක්ස් වෙබ් සැරිය
    විෂුවල් ස්ටුඩියෝ සංගෘහිත මෘදුකාංග සංවර්ධකය.
    සිකර්ස් නෝට්, කුකින් ඩයරි ගේම් දෙකයි
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මගෙ 5th Gen. SSD දාල තියෙන්නෙ. වින්.11 24H2 නියමෙට වැඩ කරනව.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,710
    1,827
    113
    Galle
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
    ඔයා ස්පෙක් එක ඇති HDD eka mokakda... Habai puthe win 11 22h2 walin uda ewata SSD dammama wenawa hodama performance eka ganna.. nattam lag wenawa hit kiyala...
    Prosa මොන ගණයේද....
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    ඔයා ස්පෙක් එක ඇති HDD eka mokakda... Habai puthe win 11 22h2 walin uda ewata SSD dammama wenawa hodama performance eka ganna.. nattam lag wenawa hit kiyala...
    Prosa මොන ගණයේද....
    Azek ගිගාබයිට 128ක ඝන අවස්ථා ධාවකයක්
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,710
    1,827
    113
    Galle
    Azek ගිගාබයිට 128ක ඝන අවස්ථා ධාවකයක්
    128 maduwei...habai parissamata use karoth puluwan.. බොහෝදෙනා භාවිතා කරන්නේ 256 නොම්මරයෙන් එන භාණ්ඩ බැවින් සහ දිගු කලක් තිස්සේ ලද පළපුරුද්දෙන් 128 ප්‍රමාණවත් නොවේයයි මාගේ හැඟීමයි.. කෙසේ හෝ වේවා 11 යනු නව හැඟීම් උපදවන සිත් සතන් පහන් කරවන නව බඩුවකි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
    ගගට දාන්න
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    පවු අසරණ මනුස්සයෙක්. එන ආත්මෙ වත් සල්ලි තියෙන පවුලක ඉපදෙන්න ලැබේවා!!
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    1738900581266.png

    මෙන්න මාගේ පරිගනකයේ ආචයන ධාවක