Can bro. I used it about a year!!!
මම පාවිච්චි කරනුයේමම දාගෙන ඉන්නෙ
8GB RAM
කිසි ගින්නක් නැතුව වැඩ
මගෙ පොඩි පොඩි වැඩ ටික කරගන්න හොදටම ඇති
SSD එකක් දාන්න හාඩ් ඩිස්ක් එක අයින් කරල
මම 4th Gen
ඔයා ස්පෙක් එක ඇති HDD eka mokakda... Habai puthe win 11 22h2 walin uda ewata SSD dammama wenawa hodama performance eka ganna.. nattam lag wenawa hit kiyala...මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
Azek ගිගාබයිට 128ක ඝන අවස්ථා ධාවකයක්ඔයා ස්පෙක් එක ඇති HDD eka mokakda... Habai puthe win 11 22h2 walin uda ewata SSD dammama wenawa hodama performance eka ganna.. nattam lag wenawa hit kiyala...
Prosa මොන ගණයේද....
128 maduwei...habai parissamata use karoth puluwan.. බොහෝදෙනා භාවිතා කරන්නේ 256 නොම්මරයෙන් එන භාණ්ඩ බැවින් සහ දිගු කලක් තිස්සේ ලද පළපුරුද්දෙන් 128 ප්‍රමාණවත් නොවේයයි මාගේ හැඟීමයි.. කෙසේ හෝ වේවා 11 යනු නව හැඟීම් උපදවන සිත් සතන් පහන් කරවන නව බඩුවකි.Azek ගිගාබයිට 128ක ඝන අවස්ථා ධාවකයක්
ගගට දාන්නමගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.