වින්ඩෝස් 7

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචන් ලා....... මට පුලුවන්නම් windows 7 හොද කොපියක් දීපල්ලකෝ.... මගේ තියෙන එක දෙපාරක්ම මාට්ටු උනා හොර කොපියක් කියලා. :angry::angry::angry::angry::angry::angry:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    janela 8 thawa tika dawasakin aei eka dapanla

    කස්ටමර්ස් ලගේ ප්රිවීව් එක දාලා තියෙන්නේ.............
    ටිකක් ස්ටක් වෙන්න බලනවා...........
    ඔරිජිනල් එක ලෙසටම දුවයි..........
    පට්ට ඉන්ටෆේස් එකක් තියෙන්නේ..........
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    win loader ekak dala crack karapan, wade sure!



    මචන් මේක කරන්නේ කොහොමද බන්??????:confused::confused::confused: ටිකක් කියලා දීපල්ලකෝ.....:yes::yes::yes::yes::yes::yes:මම සිවිල් ඉංජිනේරු රස්සාවක් බොලව් කොරන්නේ ..:yes::yes::yes::yes: IT දැනුම ටිකක් මදි මගේ බන්......:baffled::baffled:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    උබලා උදව් කරන්නේ තොර ගත්ත පිරිසකට විතරද මචන්ලා......
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    අව්රෝරා බොහොම ස්තුතියි
    තැන්කියු වේවා.... ඔක්කොම සහෝලට.....
     
    Last edited: