මේ දවස් වල අපේ ළමයි ගජරාමරේට OS එක මාරු කරනවනේ වින් 8 වලට ඉතින් ඔතනදි පරන තිබුණ ෆයිල්ස් ඔක්කොම වින්ඩෝස් ඕල්ඩ් කියලා ෆයිල් එකකට වැටෙනවනේ..
මෙතනදි ටොරන්ට් වලින් ෆයිල් ෆිල්ම් බා බා හිටපු අයට සමහර විට බාගෙට බාපු ෆයිල් ,ෆිල්ම් තිබුණනම් ඒවා ඒ බාගෙත් එක්ක ගන්න ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ.. ගොඩක් අය මේක කරලත් ඇති.. කමක් නෑ දන්නේ නැති අයට..
ඉස්සර වෙලාම අලුත් ඕඑස් එකේ ටොරන්ට් එක ඉන්ස්ටෝල් කරන්න..
ඊට පස්සේ අර වින්ඩොව්ස් ඕල්ඩ් එකට ගිහින් එතන ඔයාලගේ බාගෙට ඩවුන්ලෝඩ් වෙලා තියන ඔක්කොම අලුත් වින්ඩොස් වල සී වල යූසර්ස් වල ඩවුන්ලෝඩ් ෆයිල් එකට කොපි කරන්න..
දැන් (සමහරු ගාවනම් පරණ ඩවුන්ලෝඩ් එකේ තියෙන්න පුලුවන්) ඒ ෆිල්ම් හරි ෆයිල් හරි ආයෙත් ටොරන්ට් එකෙන් බාන්න එතකොට කලින් බාලා තිබුණ තැන ඉදන් බානවා..
වැඩක් උනානම් කොමෙන්ට් එකක් දාලා යන්න අනිත් අයටත් බලාගන්න