වින්ඩෝස් XP සෙවන් කරන හැටි :yes:

Eline M.S

Member
Mar 16, 2011
225
326
0
192.248.24.6
ai ban me kellekge Pic ekak dagena inne?

මන් කෙල්ලෙක් තමා :lol: :yes: නම දැක්කෙ නැද්ද

picture.php
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Theme එකක් ස්ථාපනය කරන විදිය කියල දුන්නට ස්තුතිය ...
    මොකද ඔය වැඩේවත් කරගන්න බැරි අය ඉන්න නිසා එයාලට ගොඩාක් ලොකු උපකාරයක් වෙයි ...
    Seven Transformation Pack 5.0 ස්ථාපිත කරා වගේ නෙවෙයි යාලුවනේ Ram මතකය අඩු පරිගණක වල නම් මේ දේ කරන්නට එපා පරිගණකයේ ධාරිතාව අඩුවීමට එය හේතුවක්ද විය හැකිය.

    පටන්ගත්තු ගමන් හොද දෙයක් කරපු අපේ අලුත් සමාජිකයට සුභ පතන ගමන් රෙප් ++ ත්‍යාගයක් ලබා දෙනවා මගෙන් ඔයාට​

    seven_transformation_pack-235535-1240970163.jpeg
     
    Last edited:

    :) :) :)

    picture.php