ඔෆිස් එකේ වින්ඩෝස් වල විතරක් දුවන සිස්ටම් එකක් තියනවා මැසින් එකට සෝට් කට් වයිරස් ගිගින් අර සිස්ටම් එකෙන් ජෙනරේට් කරන රීපෝට් ෆයිල් ඔක්කොම
ශෝට් කට් කරනවා ඔෆිස් එකේ උන් කියනවා මේක ෆෝමැට් කරලා ගොඩදාල දෙන්න කියලා කවුද හිතුවේ පරණ xp ආයේමත් ඔනේ වෙයි කියලා
දැන් මට ඔනේවෙලා තියනවා
වින්ඩෝස් Xp OS සෙටෆ් එකක ලින්ක් එකක්
ෆෙන්වලින් shoutcut වයිරස් යනවට දාන USB වයිරස් ගාඩ් එකක්
ඩ්‍රයිවස් හොයන ටුල් එකක්
වින්ඩෝස් Xp වලට සපෝට් කරන මොකක් හරි පරන වයිරස් ගාඩ් එකක්
පුලුවන් කෙනෙක් ඉන්නවානම් ලින්ක් ටිකක් දාන්න