වින්ඩෝස් XP PC එකක්ගොඩ දාගන්න උදව් අවශ්‍යයි

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ඔෆිස් එකේ වින්ඩෝස් වල විතරක් දුවන සිස්ටම් එකක් තියනවා මැසින් එකට සෝට් කට් වයිරස් ගිගින් අර සිස්ටම් එකෙන් ජෙනරේට් කරන රීපෝට් ෆයිල් ඔක්කොම
    ශෝට් කට් කරනවා ඔෆිස් එකේ උන් කියනවා මේක ෆෝමැට් කරලා ගොඩදාල දෙන්න කියලා කවුද හිතුවේ පරණ xp ආයේමත් ඔනේ වෙයි කියලා
    දැන් මට ඔනේවෙලා තියනවා
    වින්ඩෝස් Xp OS සෙටෆ් එකක ලින්ක් එකක්
    ෆෙන්වලින් shoutcut වයිරස් යනවට දාන USB වයිරස් ගාඩ් එකක්
    ඩ්‍රයිවස් හොයන ටුල් එකක්
    වින්ඩෝස් Xp වලට සපෝට් කරන මොකක් හරි පරන වයිරස් ගාඩ් එකක්

    පුලුවන් කෙනෙක් ඉන්නවානම් ලින්ක් ටිකක් දාන්න
     
    • Like
    Reactions: allrights

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,558
    9,047
    113
    ඔෆිස් එකේ වින්ඩෝස් වල විතරක් දුවන සිස්ටම් එකක් තියනවා මැසින් එකට සෝට් කට් වයිරස් ගිගින් අර සිස්ටම් එකෙන් ජෙනරේට් කරන රීපෝට් ෆයිල් ඔක්කොම
    ශෝට් කට් කරනවා ඔෆිස් එකේ උන් කියනවා මේක ෆෝමැට් කරලා ගොඩදාල දෙන්න කියලා කවුද හිතුවේ පරණ xp ආයේමත් ඔනේ වෙයි කියලා
    දැන් මට ඔනේවෙලා තියනවා
    වින්ඩෝස් Xp OS සෙටෆ් එකක ලින්ක් එකක්
    ෆෙන්වලින් shoutcut වයිරස් යනවට දාන USB වයිරස් ගාඩ් එකක්
    ඩ්‍රයිවස් හොයන ටුල් එකක්
    වින්ඩෝස් Xp වලට සපෝට් කරන මොකක් හරි පරන වයිරස් ගාඩ් එකක්

    පුලුවන් කෙනෙක් ඉන්නවානම් ලින්ක් ටිකක් දාන්න
    ai virus ekakk ei

    ------ Post added on Jun 2, 2024 at 11:18 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machan windows xp nemei windows 7 live cd ekak hoyaa ganna..[windows xp live hoyaa ganna amarui ekai] google eke thiyenawa..... or else pen ekak ee widiyata hada ganna... ehema karala files tika ganna oyata ona karana.... eeta passe oka format karanna eka tamai mata pena lesima widiya....

    linux walin kara ganna dannawa nam and linux interface ubata hurui nam then google karala ganna puppy linux kiyana setup eka mb 300 eka podi os ekak... eka rufus wage tool ekakin bootable kara ganna... eeta passe pen eka pc ekata gahala file tika aran format kara ganna....

    drivers wala nam mam ee kale use kare china app ekak... sky drivers wage nama mathaka...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!

    Driver Booster 11 PRO​

    iobit-driver-booster-11-pro.jpg

    Download --- > Click here

    License key #1: F5C32-0F572-0EAC3-6BD4A (License Exp. Date: Dec 30, 2024)
    License key #2: C2F7A-E8311-E850F-7D94A (License Exp. Date: Dec 12, 2024)
    License key #3: CCA45-3EBAA-AB5B7-F46BA (License Exp. Date: Nov 07, 2024)
    License key #4: 3A510-22846-3DB04-D6A4A (License Exp. Date: Oct 06, 2024)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    avg and avira kiyana dekama xp kale use kara... hebei mewwa dan updated version nisa ubata okata virus guard ekak dala wadak naa xp use karanwa nam... windows xp wenuwata windows 7 daa ganna balanna.... seven daa gattoth godak drivers auto gannawa....
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    AVG, Avira විතරයි පුලුවන්. හැබැයි අප්ඩේට් එන්නෙ නෑ. දැන් වින්ඩෝස් 7 එකටKaspersky,Eset වත් සපෝට් නෑ. හාඩ් එක වෙන කම්පියුටර් එකකටගහලා virus ස්කෑන් කරන්න. ඊටපස්සේ අලුතෙන්වින්ඩොස් ගහන්න. AVG, avira නමට විතරයි . ලොකු ප්‍රොටෙක්‍ෂන් එකක් බලාපොරොත්තු වෙන්න එපා.

    ඩ්‍රයිවස් https://driverpack.io/en එකෙන් දාන්න පුලුවන්. ඒත් උබටමැනුවල්ඩවුන් ලොඩ් කර ගන්නවෙයි. Win xp තියන කම්පියුටර් එකක දැන් ඉන්ටනෙට් වැඩ කරන්නෙනැ. බ්‍රවුසර් සපෝට් කරන්නෙත් නෑ