වින්දනයට_ට්‍රයිගොනා(+)

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ස්තුතියි මචෝ ත්‍රෙඩ් එකට :)
    බලමු මම හිතනවා මට නම් ඕනේ වෙන එකක් නැහැ :rofl:
    ඕනේ උනොත් අනිවා උඹව අමතන්නම්කො:D
    රෙප දෙන්න බැලූ අද දීල වැඩියි ලු:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි මචෝ ත්‍රෙඩ් එකට :)
    බලමු මම හිතනවා මට නම් ඕනේ වෙන එකක් නැහැ :rofl:
    ඕනේ උනොත් අනිවා උඹව අමතන්නම්කො:D

    ඔව්, මචන්.. කාටත් ඉතින් ඕන වෙන්නේ නම් නෑ කියලා මං දන්නවා..
    නමුත් ඕන වෙන අයත් ඉන්නවා ඇති නේ..
    ඒ අයටයි අනිත් අයගේ දැනුමටයි මේ ත්‍රේඩ් එක මං බෙදා ගත්තේ..
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    nice
    1.gif
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    මචන් උඹ දන්නවා ද වියාග්‍රා එක පෙත්තක ගාණ ?

    ලොකු ගාණක් වෙනවා..

    machan mama inne hong kong wala..mehe viagra peththak HK$80..pak ekama HK$360..lankawe ithin TAX gahala enakota kohomath gana wadi ne..ehema balanakota mehe viagra labai:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mama inne hong kong wala..mehe viagra peththak HK$80..pak ekama HK$360..lankawe ithin TAX gahala enakota kohomath gana wadi ne..ehema balanakota mehe viagra labai:D:D

    ඔව්, ඒක ඇත්ත..
    වියාග්‍රා වගේ පෙත්තක් ම ඕන වෙන්නේ නෑ..
    ඊට සාපෙක්ෂ බෙහෙත් තියෙනවා..