වින්ෙඩාස් 8.1 වල සිංහල

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    වින්ෙඩාස් 8.1 වල සිංහල

    මචන්ලා වින්ෙඩාස් 8.1 දැම්මට පස්ෙස් සින්හල ටයිප් ක්රන ෙකාට ෙකාම්බුවට පස්ෙස් බින්දුවක් ඒනවෙන් සමහර ෙවලාවට ෙකාම්බුෙව් ටයිප් කරන තැන ෙනෙම් ෙවන තැනකට යනවා. ෙම් මගුල හදා ගන්න ෙපාඩි සප් ඒකක් දී පන් මච.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    unicode ekak dapan

    වින්ෙඩාස් 8.1 ෙපාඩ්ඩක් අවුල් බන්. ෙපාඩි අදහසක් දීපන් ෙකාෙහාමද යුනිෙකාඩ් ෙසට් කරන්ෙන් කියලා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිංහල ටැමිල් කිට් දාලද තියෙන්නෙ:rolleyes: මම හිතන්නෙ ඒකෙ අවුලක් :dull:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    සිංහල ටැමිල් කිට් දාලද තියෙන්නෙ:rolleyes: මම හිතන්නෙ ඒකෙ අවුලක් :dull:

    ඒෙහම ඒකක් දාලා නැහැ බන්. ඉන්ස්ෙටාල් කරනෙකාට තිෙයන ඒ්වා විතරයි තිෙයන්්න්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒෙහම ඒකක් දාලා නැහැ බන්. ඉන්ස්ෙටාල් කරනෙකාට තිෙයන ඒ්වා විතරයි තිෙයන්්න්.
    ඕ ඇස් එකෙම උනිකොඩ් ඇති එහෙනම් කොහොම හරි යුනිකෝඩ් අවුලක් තමයි තියෙන්නෙ:dull:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඕ ඇස් එකෙම උනිකොඩ් ඇති එහෙනම් කොහොම හරි යුනිකෝඩ් අවුලක් තමයි තියෙන්නෙ:dull:

    මොකක්ද බන් කරන්න පුලුවන්??????????????????????????
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    උදව් කරපු බම්ප් දාපු සියලු දෙනාටම ඉස්තුටියි. වැඩේ හරි.