විනාඩියක් නැවතිලා කියවලා යන්න

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    විනාඩියක් නැවතිලා කියවලා යන්න

    විනාඩියක් නැවතිලා කියවලා යන්න..👇🏽
    56158103_1043393455847384_8009712221439393792_n.jpg

    කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ලමයෙක් වෙනවා ඉට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උබෙ ඇග හැදිලා හමෙ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.

    උබ පාරෙ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නෙ උඹෙ ලස්සන ඇග ඇදගෙන යන ඇදුම ගැනමයි.

    ඒ ඇරෙන්න උන්ට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.

    උඹ උන් ළගින් යනකොට කාටත් නෑහෙන්න උඹට විතරක් ඇහෙන්න ''ඔයා මාර ලස්සනයිනේ සුදු '' මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.

    අපි ඒකට පට්ටයි කියමු.

    උන්ගෙ කතා ඇහෙන කොට ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇගට එනවා පාරෙ යන්නෙ බිම බලාගෙන.

    ඊට පස්සෙ හොටු පෙරාගෙන උඹ පස්සෙ කොල්ලො පෝලිමේ..
    උදේට එකෙක් පස්සෙන් එනවා..
    හවසට තව එකෙක්.

    උඹටත් ඊට වඩා දෙයක් නෑ.
    මම තමයි ලස්සනම.(හිතින් හින මවනවා)

    කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ උඹ පාරෙ යනකොට.

    උඹව දකින කොල්ලො කියන්නෙ "පට්ට කෑල්ලක්.." කියලා.

    එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්. උඹ වහ කනවා බං කෙල්ලේ.

    ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ.

    "ඔයාට මාව විස්වාස නැද්ද..?

    හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද.?

    අපිට පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න වෙලාවක් නැද්ද.?

    අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි..

    ඊට පස්සෙ බස් එකක මුල්ලට,බිච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා උඹලා උඹලගෙම ලෝකෙ..

    උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කූඩෙට මුවා වෙලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ.

    අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා අරු උඹේ හැට්ටෙ අස්සට අත තාගෙන කරන දෙවල් උඹේ පීදෙන පපුව දිහා වටෙ ඉන්න අයගෙ ඇස් දහාක් බලන් ඉන්නේ කියලා උඹ දන්නෙ නෑ..
    අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..

    ඒ පහස එක වරක් දැනුනම...පිස්සු වගේ..

    කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..
    කියපු ගමන් හා..

    ඒ පහසට ඒ තරම් කැමති..

    පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව.

    ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි..

    ටික දවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ.අවශ්‍යතාව විතරමයි.
    එදා සුදු මැණික කියලා කතා කරපු උම බැල්ලි,වෙසි,පරට්ටි වැනි ගෟරව නාම ගොඩකින් උප්පැන්න සහතිකෙ ලියන තැනට පත් වෙන්නෙ උඹවත් නොදන්න හෙතු හදාගෙන.

    රණ්ඩු වෙනවා බැන ගන්නවා.

    ඒ අතර මාස දෙකක් මෙන්සස් වෙලා නෑ..අරූට කියන්නත් බයයි...ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..

    යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.

    උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා.

    උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා.

    ටෙස්ට් එක පොසිටිව්.

    කොහොමද ගෙදරට කියන්නෙ.

    "අයියෙ මම ප්‍රෙග්නන්ට්''

    මම කොහොමද දන්නෙ මගේ කියලා.

    මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?

    උබලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ..
    ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ.

    අනේ ඇයි ඔහොම..??

    මේ වදයක් වෙන්න එපා.

    "කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්.." (ඒ යාළුවො )

    ඉතිං කොහෙ හරි ඉන්න හොර ඩොකෙක් ලගට යනවා දරුවා නැති කරන්න..

    ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ...දොර ගාවදි වමනෙ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි...)

    අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..

    ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.

    දවස් ගානක් යනකොට උණ..
    බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි.
    අනේ අම්මා බය වෙලා.
    එක්කන් යනවා බෙහෙත් ගන්න.

    "මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්...ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි.."

    "ඒත්" අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න.

    "හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න"

    "හැබැයි ලක්ෂ පහළවක් යනවා"

    "කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගෙන්නම් මහත්තයො.."

    අන්න..ඒකයි නංගියෝ කියන්නෙ.
    දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න.

    ඔන තරම් A/C බස් වල පිටිපස්සෙ සීට් එකෙ, බිච් එකෙ පදුරු අස්සේ, පාර්ක් වල ගස් අස්සෙ ඉන්න තරුන තරුනියො දැකලා තියනවා ඒ තරම් අශෝබනයි...

    අනේ වදින්නම්....මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා.

    පව් බං උන් දෙ දෙමව්පියො.

    උන් එකිව හැදුවෙ දෙවාලෙ බිල්ලට දෙන කුකුළා,එළුවා වගෙ ⁣ලමිස්සියෙක් උනාම උඹෙ බිලි පුජාවට දෙන්න නෙවෙයි.

    තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පොරුවක නග්ගලා පිලිවෙලකට කැන්දන් වාරෙන්..

    එ හැමදෙටම කලින් හොදට ඉගනගෙන හොද රක්ෂාවක් කරපන් නැත්තන් එකි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිගා කන්න වෙයි.

    සමහර අයට රිදෙයි.
    සමහර අය ස්තුති කරයි.

    තවත් සමහරු තරහවෙයි
    ඒත් මට ඒවා අදාලම නෑ.

    හැදෙන එකෙක් හරි ඉන්නවනම් එක වචනයක් හරි හිතට අරන් හැදෙන්න
    😘😘😘😘😘😘😘😘😘
     
    • Like
    Reactions: KSPathirana

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    i feel so traditional...
    anyway is this still happening?
    people are educated and they use protection these days.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    56158103_1043393455847384_8009712221439393792_n.jpg


    වැල කතාවකට නම් පට්ට පින්තූරෙ. Cuckolding fantasy එකකට නියමයි. :rolleyes:

    1) Uncle allowed me to fuck his wife,
    2) Uncle wanted me to massage his wife,
    3) Infertile uncle wanted me to coitus with his wife and makes her pregnant.
    4) I got caught jerking off over aunty's dirty panties and uncle lets me have sex with her for real.
    5) Cousin uncle told me to use aunties bedroom for sleep.
    :cool:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව.

    ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි..

    :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    56158103_1043393455847384_8009712221439393792_n.jpg


    මට මේක දැක්කම පයිය නගිනව බන්. උබලෑ නගින්නැද්ද ? ජරා ඒව මයි හිතෙන්නෙ. :sorry:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කොළඹ තියන ප්‍රසිද්ද ස්ථාන වල තියන පොට් නං පිරිසිදුයි ආයිබෝං.
    හැබැයි වියදම අධිකයි. කොහේ මොන සර්ජරි එක කලත් රෙස්ක් එක 50 - 50 බව මතක තබා ගන්න . මේක ආණ්ඩුවේ උනත් පෞද්ගලික උනත් වෙනසක් නෑ.