විනාඩියෙන් බ්‍රවුනි හදමු - Brownie Recipes In Sinhala

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    විනාඩියෙන් බ්‍රවුනි හදමු - Brownie Recipes In Sinhala

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ පොඩි බඩගින්නකට ඉක්මනින්ම විනාඩියකින් රසම රස බ්‍රවුනි එකක් හදා ගන්න විදිය.

    ගෙදර ඉන්න අයට 🧑🧑🧑 හදිස්සියේ එන කේක් බඩගින්නට මේකත් හොඳම විසඳුමක්.

    ඔයා තනියම ඉන්න කෙනෙක්නම් මේ video එක ගොඩක්ම ඔයාට ප්‍රයෝජනවත් වේවි. හදලම බලන්නකෝ.