විනාඩි කීපයක් තිස්සෙ එකම විදිහට තියෙන මේ එළිය මොකක්ද බං? 🤔

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    Adaptive imaging system ban.
    https://en.wikipedia.org/wiki/Adaptive_optics

    Should be a National/International optical telescope site.


    light amplification by stimulated emission of radiation
    No bro it's Rawana cosmic radiation
    විශ්ව ශක්ති දරාවක් නිකුත් වෙලා වගේ.

    .
    ------ Post added on Jun 7, 2022 at 11:29 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 මේ Green line එක වැටුනම ඩොලර් බයි කරන්න කියලා නේද දෙයියො කියන්නෙ. 🤗🤗

    @allrights
    🤣🤣

    මූ බඩු වලට විශ්වාසේ දුන්නට ග්‍රීන් ලේසර් ගැන දන්නේ නෑ😝 පොඩි එකාට එකක් අරන් දුන්නා හැතැප්ම ගානකට වදිනවා❤️ ඒ දවස්වල මාත් රෑට පාර පුරා යන නරින්ට ගහනවා.🤣
     
    • Haha
    Reactions: INCORRECT

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Gnanakka ආරූඩ වෙලා එතුමියගෙ අධෝමුකයෙන් එලියට පැන්න කාලිමෑණියගේ එලියක්
     

    Similar threads