විනාඩි දෙකෙන් ජාතිය ඇමතීම

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මොකක්ද බන් මේ අද දවසම ඔය ගෑනී කට ඇරගත්ත එක බලන බලන තැන FB එකේ. 🤣 මන් හිතුවේ add එකක් කියලා. 🤣🤣
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    up

    අපිට කරන්සි වගේ මේ දෙන්නා මාරු කරගන්න බැරිද බන්
    me miniha deela බේසමක් ගන්න තිබ්බනම් ඊට වඩා වටිනවා
    ------ Post added on Jun 27, 2021 at 5:21 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    ඇයි සැමන් ටින් දේශනාවක් කරේ කොහෙදො දූපතක් පාලනය කරන ඇමරිකන් කාරයෙක්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113



    New Zealand's Prime Minister Jacinda Ardern narrates the two years of her government in two minutes. It took her two minutes and fifty six seconds but its simply brilliant ❤❤❤

    She is simply brilliant leader, because of initial lockdown when no vaccination was around she saved thousand s of lives of her country. They have the lowest of death rate due to COVID-19.

    නවසීලන්තෙයි අර සීලන්තෙයි කරපු හැටි කිව්වට කවුරුවත් කියන්නෙ නෑනෙ අපි කරපු හැටි
    If our katin Putin jathiya amathuwoth paya 5 withara ganivi habai anthimata kisima gathauttak naha
    ------ Post added on Mar 7, 2022 at 4:20 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    New Zealand
    Covid-19 update: 18,833 new community cases, 597 people in hospital, five deaths
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    New Zealand
    Covid-19 update: 18,833 new community cases, 597 people in hospital, five deaths
    ලංකාවේ දැනට 16 000 කට වඩා මැරිල.. එහේ කීයද?? දැක්ක විදියට 65ක් වගේ
    අද 10යි ඊයේ 14ක් මැරිල .. මේ දවස් දෙකේ එහෙ ගාන කොහොමද බන්?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔය වගේද සර් Summarize කරලා කියනකොට
    "අපි තමයි හොදටම කලේ"
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    New Zealand
    Covid-19 update: 18,833 new community cases, 597 people in hospital, five deaths

    She may have a little trouble now. But because she vaccinated over 70pc of population when covid started, the death toll will be minimal if at all, now. And it will continue to be so.
    Also. it is broadly accepted that our govt did well in the vaccinating drive in SL. It was however not the govt who vaccinated. It was the people who demanded that they be vaccinated! The govt shamelessly takes the credit lol. :-)
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    අපේ එක වචනයක් කියල අනිත් වචනෙ කියන්නම විනාඩි දෙකක් යනව 😌
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    අපේ එක වචනයක් කියල අනිත් වචනෙ කියන්නම විනාඩි දෙකක් යනව 😌
    Ape ewun payak withara gannawa hatharawate inna ewunta banninna
    Thawa payak gannawa heh heh ganna
    Another payak gannawa thama porak kiyala kiyanna
    Eta passe jathiya ammathanna welawak naha
     
    • Haha
    Reactions: Ghost_djw00