ආතක් පාතක් නැතුව power down වෙනකොට කොහෙද online course කරන්නේ 
අද කතා කරන්නේ එක click එකකින් මුලු coursera course එකක්ම download කරන හැටි
මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න සරලව තියෙන්නේ, බැරෑරුම් technical terms නැතුව
මුලින්ම python download කරගන්න ඕන, හැබැයි latest version එක මේකට හරියන්නේ නෑ
3.8 තමයි ඕන. මේ link එකෙන් direct download කරගන්න පුලුවන්
Download Windows installer (32-bit)
Download Windows installer (64-bit)
ඊටපස්සේ setup එක run කරලා
මතක ඇතුව පහල තියෙන
හරි දැන් command prompt(CMD) එක open කරලා python කියලා ගහන්න, එතකොට version එක 3.8 කියලා එනවානම් වැඩේ ගොඩ
type
දැන් ආයෙත් CMD එක open කරලා කෙලින්ම මේ command එක enter කරන්න
Coursera account එකක් නැත්නම් එකක් හදාගන්න මෙතනින්, තියෙනවානම් usr & pswd ready කරගන්න
https://www.coursera.org/signup
ඔන්න අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ, මෙතන පහලින් text එකක් තියෙනවා
ඒක සම්පූර්ණයෙන් copy කරගෙන NOTEPAD එකේ paste කරන්න
ඔය text file එක
ඔය file එක course එක download වෙන්න ඕන folder එකට දාන්න (ඕන folder එකක්)
DONE!
දැන් හැම මගුලම close කරලා ආයෙත් CMD open කරන්න, ඊටපස්සේ අර .conf file save කරපු තැනට navigate කරන්න
cd, dir වලින් පුලුවන්, දන්නේ නැත්නම් අහන්න. කියලා දෙන්නම්
TIP by @MihiCherub
Click Here to Jump In
coursera course එකට ගිහිල්ලා enroll වෙන්න, එතකොට url එක වැටෙයි මෙහෙම
https://www.coursera.org/learn/XXXXXX-XXXX-XXXXX
ඕකේ
දැන් අර navigate කරපු cmd එකට ගිහින් මේ code එක ගහන්න
BOOM!
අපලයක් නැත්නම් මේ වෙනකොට course එක download වෙන්න ඕන. ඒ අතරමග errors එයි. ඒවා ignore කරන්න
කොහොමත් මේ වගේ දෙයක් first time කරනකොට කෙලවෙනවා.
so giveup නොකර comment එකක් දාන්න එන error එකත් එක්කම, troubleshoot කරමු

අද කතා කරන්නේ එක click එකකින් මුලු coursera course එකක්ම download කරන හැටි
මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න සරලව තියෙන්නේ, බැරෑරුම් technical terms නැතුව

මුලින්ම python download කරගන්න ඕන, හැබැයි latest version එක මේකට හරියන්නේ නෑ
3.8 තමයි ඕන. මේ link එකෙන් direct download කරගන්න පුලුවන්
Download Windows installer (32-bit)
Download Windows installer (64-bit)
ඊටපස්සේ setup එක run කරලා
Install Now click කරන්නමතක ඇතුව පහල තියෙන
Add python 3.8 to PATH එකට tick එක දාන්නහරි දැන් command prompt(CMD) එක open කරලා python කියලා ගහන්න, එතකොට version එක 3.8 කියලා එනවානම් වැඩේ ගොඩ
type
exit() to leave pythonදැන් ආයෙත් CMD එක open කරලා කෙලින්ම මේ command එක enter කරන්න
Code:
python -m pip install coursera-dl
Coursera account එකක් නැත්නම් එකක් හදාගන්න මෙතනින්, තියෙනවානම් usr & pswd ready කරගන්න
https://www.coursera.org/signup
ඔන්න අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ, මෙතන පහලින් text එකක් තියෙනවා
ඒක සම්පූර්ණයෙන් copy කරගෙන NOTEPAD එකේ paste කරන්න
enter your email කියන කියන තැන ඔයාගේ coursera email එකpassword here කියන තැන coursera password එක
Code:
--username <enter your email>
--password <password here>
--subtitle-language en
--download-quizzes
# feel free to remove or add whatever you want
# https://github.com/coursera-dl/coursera-dl
ඔය text file එක
coursera-dl.conf කියලා save කරන්න, මතක ඇතුව file extension එක .conf වෙන්න ඕනඔය file එක course එක download වෙන්න ඕන folder එකට දාන්න (ඕන folder එකක්)

DONE!
දැන් හැම මගුලම close කරලා ආයෙත් CMD open කරන්න, ඊටපස්සේ අර .conf file save කරපු තැනට navigate කරන්න
cd, dir වලින් පුලුවන්, දන්නේ නැත්නම් අහන්න. කියලා දෙන්නම්
Click Here to Jump In
coursera course එකට ගිහිල්ලා enroll වෙන්න, එතකොට url එක වැටෙයි මෙහෙම
https://www.coursera.org/learn/XXXXXX-XXXX-XXXXX
ඕකේ
https://www.coursera.org/learn/ නැතුව අග ටික copy කරගන්න
දැන් අර navigate කරපු cmd එකට ගිහින් මේ code එක ගහන්න
Code:
coursera-dl <course name that you copied>

Last edited: