විනාඩි 10න් සීනි බස්සගන්න මැජික් එක.
bonty89 Well-known member Feb 20, 2009 3,908 8,283 113 Mar 12, 2024 #1 Reactions: FALL3N and pathaleiretta
olu bakka Well-known member Aug 18, 2011 22,875 23,561 113 Mar 12, 2024 #2 විනාඩි 10 න් සීනි බැහැල වැඩක් නෑ බන් දීර්ඝකාලීනව regulate වෙන්න ඕනෙ Reactions: italymad
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Mar 12, 2024 #3 olu bakka said: විනාඩි 10 න් සීනි බැහැල වැඩක් නෑ බන් දීර්ඝකාලීනව regulate වෙන්න ඕනෙ Click to expand... වැඩක් තියනවා රිපෝට් වෙනස් කරගන්න පුළුවන් මගේ නෑයෙක් සීනි බලන්න කලින් ඔය කොල වර්ග කාලා ගිහින් දොස්තර දෙන බෙහෙත් අඩු කරගත්තා. මිනිහගේ කකුලෙ ඇතුලින් තුවාලයක් ඇවිත් හොඳ උනේ නෑ. කකුල කපන්න වයසත් වැඩියි. මලා. වෙදා රැවැට්ටුවාට ලෙඩේ රවට්ටන්න බෑ Reactions: olu bakka, EnIgma001, aggregate and 1 other person
olu bakka said: විනාඩි 10 න් සීනි බැහැල වැඩක් නෑ බන් දීර්ඝකාලීනව regulate වෙන්න ඕනෙ Click to expand... වැඩක් තියනවා රිපෝට් වෙනස් කරගන්න පුළුවන් මගේ නෑයෙක් සීනි බලන්න කලින් ඔය කොල වර්ග කාලා ගිහින් දොස්තර දෙන බෙහෙත් අඩු කරගත්තා. මිනිහගේ කකුලෙ ඇතුලින් තුවාලයක් ඇවිත් හොඳ උනේ නෑ. කකුල කපන්න වයසත් වැඩියි. මලා. වෙදා රැවැට්ටුවාට ලෙඩේ රවට්ටන්න බෑ
pathaleiretta Well-known member Aug 18, 2015 9,320 21,348 113 Mar 12, 2024 #4 bonty89 said: Click to expand... අම්මෝ යකෝ ඔපරේශන් පරක්කු නම් මෙහෙම බීල සීනි අඩුකරන් ඔපරේට් කරන්නලු. මාර ගොඩ වෙද්දු යකෝ.
bonty89 said: Click to expand... අම්මෝ යකෝ ඔපරේශන් පරක්කු නම් මෙහෙම බීල සීනි අඩුකරන් ඔපරේට් කරන්නලු. මාර ගොඩ වෙද්දු යකෝ.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,819 113 127.0.0.1 Mar 12, 2024 #5 langinma thiyagannalu ekiwa me wage mole adu ganu bed ekedi sepa denawalu hodata