විනාඩි 10 27$ ඕනෙද?

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අනේ පල යන්න මේක ස්පෑම් කරන්නෙ නැතුව. උඹ අලුතෙන් නේද කොම්පියුටර් ගහන්න ගත්තෙ? විනාඩි 10න් හොයන්න කියල ඇඩ් දාගෙන ආවට ඕකෙ ගෙවන මගුලක් නැහැ. බැලුවම පේන්නෙ නැද්ද බොල කොහොමද $27ක් ගෙවන්නෙ නිකම්ම? මොලයක් තියනව නේද?
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    උබට හම්බ වෙලත් නෑ නේද?
    e-money ඔනන්දුවක් තියෙනව නම් මේ සයිට් එකට පලයන් මටත් බඩු දුන්නා