විනාඩි 2න් පිසා ගෙදරම හදමුද ?
Apparently Kid Well-known member Sep 26, 2014 1,375 761 113 Apparently USA Sep 8, 2020 #2 හැම එකාම කරන්නෙ කෑම උයන එකයි ඉන්ටව් කරන එකයි. වෙනස් දෙයක් කරපංකො Reactions: dilsh7 and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 8, 2020 #3 U P Reactions: dilsh7, The Kingslayer and Gonawala_GUNE
Candid-B Well-known member Apr 25, 2019 34,955 1 61,002 113 Mother Earth Sep 8, 2020 #4 මරු. හොඳ වල් ඌරු මොටෙක් රෝස් කරන්නෙ කොහොමද කියල කියල දියන්. කෙළින්ම ඉස්සර කාලෙ වගේ වැදි ඇඳුමක් ඇඳන් වැදි භාෂාව කතා කර කර කියල දියන්. පප්ප ගමේ වගේ ඌරව කම්බියක ගහල කරකව කරකව හදන්න. Reactions: dilsh7
මරු. හොඳ වල් ඌරු මොටෙක් රෝස් කරන්නෙ කොහොමද කියල කියල දියන්. කෙළින්ම ඉස්සර කාලෙ වගේ වැදි ඇඳුමක් ඇඳන් වැදි භාෂාව කතා කර කර කියල දියන්. පප්ප ගමේ වගේ ඌරව කම්බියක ගහල කරකව කරකව හදන්න.