විනාඩි 2න් පිසා ගෙදරම හදමුද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    මරු. හොඳ වල් ඌරු මොටෙක් රෝස් කරන්නෙ කොහොමද කියල කියල දියන්. කෙළින්ම ඉස්සර කාලෙ වගේ වැදි ඇඳුමක් ඇඳන් වැදි භාෂාව කතා කර කර කියල දියන්. පප්ප ගමේ වගේ ඌරව කම්බියක ගහල කරකව කරකව හදන්න.
     
    • Like
    Reactions: dilsh7