youtube එකෙන් බලන් හදපු කෑම වලින් මට 100%ක්ම හරි ගියේ මේක විතරයි.
රොටියත් හදලා කඩේටත් වඩා රස කොත්තුවක් හදාගන්න එක. අදකාලේ කඩෙන් ගන්න කොත්තුවක් over price කරලනේ තියෙන්නෙ. රහත් නෑ එළවළු,බිත්තරත් හරියට නෑ, පිරිසිදුත් නෑ
ගොඩාක් ඉස්සර මම කඩෙන් එළවලු කොත්තුවක් විතරක් කනවා ඒක අදකාලේ චිකන් කොත්තුවටත් වඩා රසයි. ඒ පොඩි කාලේ ඉතිං. දැන් ඒවා නෑ මචං
ඉතිං මේ චෙෆ්ගේ video එක බලද්දි මම හිතුවේ මේ විදිහට දියාරුවට රොටි මිශ්‍රණය හැදුවොත් තෝසෙ වගේ වෙයි කියලා. ඒත් එහෙම නෑ මචං මේ රොටිය කඩේ ගෝදම්බා රොටියටත් වඩා කොත්තුවට සෙට් විතරක් නෙවේ රසේ අඩුවක් නෑ මාර කොලිටියක් තියෙනවා. මම මේ video එකේ තියෙන ප්‍රමාණ වලින්මයි හැදුවේ. මම දවල්ට කන්නෙත් නැතුව ඉදලා රෑටත් එක්ක බඩගින්නෙ දැන් බඩ පිරෙන්නම කාලා ඉතුරුත් උනා.
ඇයි මම නිකම්ම ලින්ක් එක නොදා මෙච්චර දේවල් කිව්වේ?
හේතුව මම වගේම youtube බලන් කෑම හදලා නන්නත්තාර වෙච්ච උන් සෑහෙන්න ඇති. ඒනිසා උන්ට youtube video එකක් බලන් කෑම හදන 50%ක් වත් විශ්වාස නෑ. මටත් එහෙමයි. හැබැයි මේක 100% ගැරන්ට් කරනවා. මෙන්න ලින්ක් එක
මම හදපු කොත්තුවේ photo එකත් දාන්නම්. රස ගැනනම් අවිශ්වාසයක් තියාගන්න එපා කාටහරි දුන්නොත් හිල්ටන් එකෙන් ගෙනාවා කියලා ඒත් විශ්වාස කරයි පට්ටම රහයි ඉතිං
මෙච්චර කල් මම ගෝදම්බා ගහලා හැදුවා(ඒකට සෑහෙන්න වෙලා යනවා), කඩෙන් එක එක කොත්තු රොටි පැකට් ගෙනල්ලා හැදුවා,පරාටා කපලා හැදුවා ඒසේරටම වඩා මේක රහයි. නැත්තන් මම පුක ඉරන් මේක ඔච්චර කියන්නෑනේ. අනිවාරෙන් හදපිය එච්චරයි
වැරදුනොත් මට බැනපන්. මමනම් චිකන් හොඳි ටිකකුත් දැම්මා අන්තිමට.
රොටියත් හදලා කඩේටත් වඩා රස කොත්තුවක් හදාගන්න එක. අදකාලේ කඩෙන් ගන්න කොත්තුවක් over price කරලනේ තියෙන්නෙ. රහත් නෑ එළවළු,බිත්තරත් හරියට නෑ, පිරිසිදුත් නෑ

ඉතිං මේ චෙෆ්ගේ video එක බලද්දි මම හිතුවේ මේ විදිහට දියාරුවට රොටි මිශ්‍රණය හැදුවොත් තෝසෙ වගේ වෙයි කියලා. ඒත් එහෙම නෑ මචං මේ රොටිය කඩේ ගෝදම්බා රොටියටත් වඩා කොත්තුවට සෙට් විතරක් නෙවේ රසේ අඩුවක් නෑ මාර කොලිටියක් තියෙනවා. මම මේ video එකේ තියෙන ප්‍රමාණ වලින්මයි හැදුවේ. මම දවල්ට කන්නෙත් නැතුව ඉදලා රෑටත් එක්ක බඩගින්නෙ දැන් බඩ පිරෙන්නම කාලා ඉතුරුත් උනා.
ඇයි මම නිකම්ම ලින්ක් එක නොදා මෙච්චර දේවල් කිව්වේ?
හේතුව මම වගේම youtube බලන් කෑම හදලා නන්නත්තාර වෙච්ච උන් සෑහෙන්න ඇති. ඒනිසා උන්ට youtube video එකක් බලන් කෑම හදන 50%ක් වත් විශ්වාස නෑ. මටත් එහෙමයි. හැබැයි මේක 100% ගැරන්ට් කරනවා. මෙන්න ලින්ක් එක
මම හදපු කොත්තුවේ photo එකත් දාන්නම්. රස ගැනනම් අවිශ්වාසයක් තියාගන්න එපා කාටහරි දුන්නොත් හිල්ටන් එකෙන් ගෙනාවා කියලා ඒත් විශ්වාස කරයි පට්ටම රහයි ඉතිං

මෙච්චර කල් මම ගෝදම්බා ගහලා හැදුවා(ඒකට සෑහෙන්න වෙලා යනවා), කඩෙන් එක එක කොත්තු රොටි පැකට් ගෙනල්ලා හැදුවා,පරාටා කපලා හැදුවා ඒසේරටම වඩා මේක රහයි. නැත්තන් මම පුක ඉරන් මේක ඔච්චර කියන්නෑනේ. අනිවාරෙන් හදපිය එච්චරයි

Attachments
Last edited: