විනාඩි 30ක් එකදිගට හිනාවෙන ගෝඨා 😂

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    තමන්ගේ රටේ නායකයට හිනා වෙනවා කියන්නේ
    තමන්ගේ ගෙදර ඉන්න තාත්තට හිනා වේවි යනවා හා සමාන දෙයක්
    ගෝටා රනිල් සජිත් කවුරු හිටියත් මෙහෙම අපහාස කරන එකෙන් වෙන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්
    උගත් බුද්දිමත් මිනිස්සු ඉන්නවා නම් තේරුම් ගැනී
    රටෙ නායකයනෙ බන් හිනා වෙන්නෙ අපි නෙවෙයි නෙ.
     
    • Haha
    Reactions: hasithayad

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    maithripala-sirisena-1200x550.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තමන්ගේ රටේ නායකයට හිනා වෙනවා කියන්නේ
    තමන්ගේ ගෙදර ඉන්න තාත්තට හිනා වේවි යනවා හා සමාන දෙයක්
    ගෝටා රනිල් සජිත් කවුරු හිටියත් මෙහෙම අපහාස කරන එකෙන් වෙන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්
    උගත් බුද්දිමත් මිනිස්සු ඉන්නවා නම් තේරුම් ගැනී
    ස්වාධීන වහලාට රිදුනද? ඉහි ඉහි