රටෙ නායකයනෙ බන් හිනා වෙන්නෙ අපි නෙවෙයි නෙ.තමන්ගේ රටේ නායකයට හිනා වෙනවා කියන්නේ
තමන්ගේ ගෙදර ඉන්න තාත්තට හිනා වේවි යනවා හා සමාන දෙයක්
ගෝටා රනිල් සජිත් කවුරු හිටියත් මෙහෙම අපහාස කරන එකෙන් වෙන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්
උගත් බුද්දිමත් මිනිස්සු ඉන්නවා නම් තේරුම් ගැනී
ස්වාධීන වහලාට රිදුනද? ඉහි ඉහිතමන්ගේ රටේ නායකයට හිනා වෙනවා කියන්නේ