විනාසයි විනාසයි. ! ! !

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    kattiya ahala thibba neda machanZ'la ai 27 dunne kiyala
    mama credit card eken installment gaththe ban
    ekai seen 1 echchara giye

    mmMwrOy.png


    ane ban echchara aduida dan market 1.?mama payment walin & anith shops walin ganna bayai softlogic company nisa gaththe ban
    ehenam wena 1k ganna oni..xiaomi wage balanna oni ehenam..!

    hamotama thnkx wewa 4 comments & suggetions..!
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බොට මොළේ හොඳ නැද්ද මුහුදු වතුර ගිය ෆෝන් එකකට 12,500 ක් දීල මදර් බෝඩ් දාන්න???
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අයියෝ අපරාදේ බන් Softlogic ගෙනිච්චේ
    කඩේකට ගියානම් අඩුවට හදාගන්න තිබ්බා
    වතුර ගියපු ගමන් බැටරිය ගැලෙව්වා නම් වැඩිය අවුලක් වෙන්නේ නෑ
    ඕක හදන්න දුන්නම උන් Liquid එකකින් හෝදනවා
    ඒකට අනිවා 1000ක් ගන්නවා වැඩේ හරි ගියත් නොගියත්
    හරිගියොත් තමයි අනිත් ඒවට සල්ලි ගන්නේ
    කෑල්ලගේ S4 Mini එකත් වතුරේ වැටිලා ඔහොම උනා
    Display මුකුත් ආවේ නෑ අර liquid එකේ දාලා තියලත්
    නිකන්ම රත් උනාම හරි යයි කිව්වා සමහරවිට ටික දවසක් ගියාම
    ඌ කිව්වා වගේ දවස් 3කට පස්සේ වැඩ කලා display එ්කේ
    Display එනකම්ම දිගටම phone එක ගහලා තිබ්බේ charger එකට
    දැන් අවුරුද්දකටත් වැඩියි තාම වැඩ සිරාවටම
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    salt water giya phone ekak hadanna umbe mole pukeda ban... wisi karapan oka...




    මගේ අලුතෙන්ම ගත්ත MObilePhone එක MIcrosoft LUMIA 540.යාලුවොත් එක්ක Beach ගිහින් මුහුදට එකා එකා තල්ලු කරලා දානකොට මටත් සොරි ඩොට් කොම් උනා.අමතක වුණා Phone එකත් සාක්කුවේ කියලා :-(

    Softlogic ගියා Warranty තියෙන නිසා.ඒත් මුහුදු වතුර ගිහින් නිසා අතේ මාට්ටු මචන්zලා.ඉතින් අලුතෙන්ම Motherboard එකක් දැම්මා 12500/- ගත්තා.Warranty Cancel කලා :-( Display මොනවත් පේන් නැතුව තිබ්බේ.හැබැයි Board එක දැම්මාම හරි ගියා.සතියයි ගියේ බන්ස් ආයිමත් මුළු Screen එකම සුදුම සුදු වෙලා යනවා.Touch නැතුව යනවා.

    මොකෝ මචන්ස්zZලා මම කරන්න ඕනේ.Display දාන්න වෙයිදා Connector විතරක් දැම්මම ගොඩ කියයිද.? අලුත් එකක් ගන්න එක හොදයි වගේද.?මට ෆෝන් එකට ගියේ 27000/- Softlogic එකේ ගත්ත නිසා..

    අදහසක් දෙන්නකෝ..
    තැන්කූ වේවා.! ! !
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kattiya ahala thibba neda machanZ'la ai 27 dunne kiyala
    mama credit card eken installment gaththe ban
    ekai seen 1 echchara giye

    mmMwrOy.png


    ane ban echchara aduida dan market 1.?mama payment walin & anith shops walin ganna bayai softlogic company nisa gaththe ban
    ehenam wena 1k ganna oni..xiaomi wage balanna oni ehenam..!

    hamotama thnkx wewa 4 comments & suggetions..!

    අපොයි චාමර මට ගහපන් පොල්ලකින්
    :angry::angry::angry::angry:
    මම දන්න තරමින් Softlogic වොරන්ටිය පට්ටම චා
    ඊට වඩා දම්රෝ Singer වල වොරන්ටිය හොදයි
    Installment කියලා ඇයි බන් ඔච්චර දීලා ගන්නේ
    :sorry::sorry::sorry:
    ඔවට පොලියක් එන්නේ නෑනේ
    ඔතින්ම ගන්න ඕනනම්
    උඹට ඔයිට ලේසියි එකපාර ගෙවලා
    බෑන්ක් එකට කියලා installment කරගත්තා නම් ගාන
    එතකොට පොලිය 9%
    මාත් කලින් සීන් එක දැනගෙන හිටියේ නෑ එළකිරියෙම එකෙක් කිව්වේ
    අනික Credit limit එක වැඩි කලාම letter එකක් ආවා ඒකේ තියෙනවා එහෙම පුලුවන් කියලා

    :yes::yes::yes::yes:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    apo ban umba. Nokian 540 ekak 27000 k deela aragena 12000 k deela motherboard ekak daagena. Umbata salli wedi welada? nethnam pissuda? 540 ekakata 27000 ? :shocked:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තව තුන් හාරදාහක් දැම්මා නං ෆෝන් 3ක් ගන්න සල්ලි! :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උඹලා වගේ හරක් ඉන්නකන් ඕකුන්ට බිස්නස් වල අඩුවක් නෑ. :rofl: :rofl:

    :yes::yes::yes::rofl::rofl::rofl: