විනිමය ප්‍රශ්නයක් කරගැනීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තාම ලංකාවේ ද ඉන්නේ?
    හොද වෙලාවට ආවා. දෑන් බලන් ඉන්නේ ඩොලර් එක බෑහෑලා බෑන්කු වලින් සල්ලි දෙන වෙලාව එනකම්. ලන්කාවේ තියෙන සල්ලි වගයක් ගේන්න ඕනේ

    😂 😂 😂

    ඔක්කොටම කලින් ගිහින් පාස්පෝට් එකක් හදාගනින්. ඊට පස්සෙ වීසා එකක් ගනින්.

    තාම වර්ජින් ළමය දාන්න ජාතික පාසල් හොයනව මූ

    Visa or mastercard කාඩ් එකකින් වෙන රටක දේකට online ගෙවපන් බලන්න. ඒක අඩු පාඩුවක් නැතුව යනව නේද ?
    මම ලංකාවෙ බැංකු කාඩ් වලින් සල්ලි ඇදල තියනව පිට රටවල ATM වලින්. කිසිම අවුලක් නෑ. නමුත් සිරියාවෙ, ඉරානෙ හරි නැත්තන් බුරුමෙ බැංකුවක සල්ලි දාල බලපන්. උන්ට ඒවා නෑ. මලාට ගන්න බෑ ආය උබට උන්ගෙ රටට ගිහින් වාත වෙලා හාඩ් කෑශ් වලට ගන්න ඔනෙ. ලංකාවෙත් මෙහෙම ගිහින් නාමල් වගේ එකෙක් රජ කරන කාලෙක සමහර වෙලාවට සම්බාධක වැටිල වැලේ වැල් නැතුව හොබ්බෙන් යන්න පොඩි චාන්ස් එකක් තියනව.

    2020 අප්‍රේල් මාසෙ වගේ New Zealand වලත් පිටරටට සල්ලි යවන එක තාවකාලිකව නැවැත්තුවා. මම ලංකාවට සල්ලි දාල ඒක රිටන් උනා. මේ රටේ එවුන් ඒකට විලාප තියන් ඇඩුවෙ නම් නෑ. ඊට පස්සෙ ටික දවසකින් ආය ඒක නෝමල් උනා. රේට් එක සෑහෙන්න බැස්ස මම ඔය කියන ටිකේ.

    බැංකු මුදල් ක්‍රමය කොහොමත් liquidity කියන එක තියනව. නමුත් පැනික් අවස්ථාවක් ආවොත් ඒක ප්‍රශ්නයක් වෙනව. හිතපන් ඔනෙ බැංකුවකට ගිහින් හැම එකාම සල්ලි අදින්න හැදුවොත් ඒ බැංකුවට කෙල වෙලා යන්න පුලුවන්. ඒ වගේම තමා ඉතින් රටේ හැම එකාම එකම දවසෙ පිටරටින් බඩු ගන්න ගියොත් රටටම කෙලා හුටා වෙනව.
    ------ Post added on Jul 7, 2021 at 4:19 PM
    හා හා @speedmalli මල්ලි කොහොමද ඉතින්?
    ------ Post added on Mar 8, 2023 at 5:41 AM
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    හොද වෙලාවට ආවා. දෑන් බලන් ඉන්නේ ඩොලර් එක බෑහෑලා බෑන්කු වලින් සල්ලි දෙන වෙලාව එනකම්. ලන්කාවේ තියෙන සල්ලි වගයක් ගේන්න ඕනේ

    😂 😂 😂

    හා හා @speedmalli මල්ලි කොහොමද ඉතින්?
    ------ Post added on Mar 8, 2023 at 5:41 AM

    මේ ත්‍රෙඩ් එක දාල මාස කීයද ගියේ ලෙල්ල හුටන් වෙලා ඩොලර් 10ක්වත් නොදෙන තැනට සෙට් උනා නේද
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ත්‍රෙඩ් එක දාල මාස කීයද ගියේ ලෙල්ල හුටන් වෙලා ඩොලර් 10ක්වත් නොදෙන තැනට සෙට් උනා නේද
    වෑඩක් නෑ මල්ලි කියලා. කීයටවත් හිතුවේ නෑ ඒ ගානට කෙල වෙයි කියලා. කොහොම වුනත් @shenat එහෙම සපෝට් එකක් දුන්නා සල්ලි ටිකක් හොයා ගන්න. අපේ රට මොන තරම් වලකටද වෑටිලා තියෙන්නේ කියලා තේරුනේ ඒ වෙලාවේ තමා. ඒත් අන්තිමට ඊටත් වඩා පහලට ගියා. දෑනුත් හරියට ගේම ගෑහුවේ නෑත්නම් මොන අතට යයිද දන්නේ නෑ.. මොකද මුන් කිසිම දෙයක් හරියට කියන්නේ නෑනේ මිනිස්සුන්ට
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    වෑඩක් නෑ මල්ලි කියලා. කීයටවත් හිතුවේ නෑ ඒ ගානට කෙල වෙයි කියලා. කොහොම වුනත් @shenat එහෙම සපෝට් එකක් දුන්නා සල්ලි ටිකක් හොයා ගන්න. අපේ රට මොන තරම් වලකටද වෑටිලා තියෙන්නේ කියලා තේරුනේ ඒ වෙලාවේ තමා. ඒත් අන්තිමට ඊටත් වඩා පහලට ගියා. දෑනුත් හරියට ගේම ගෑහුවේ නෑත්නම් මොන අතට යයිද දන්නේ නෑ.. මොකද මුන් කිසිම දෙයක් හරියට කියන්නේ නෑනේ මිනිස්සුන්ට

    දැනුත් ඒ වගේම තමා.
    මගෙන් විතරක් මේ දවස් ටිකේ අහල තියෙනව ලක්ෂ 50ක විතර ඩොලර් ගන්න. 🤦‍♂️
     
    • Wow
    Reactions: malakadss