සල්ලි ප්ප්‍රශ්නයක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මාසිකව කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්නකො.

    මාසිකව යොදවන මුදල් ප්‍රමාණය 1.2% වගේ ගේන් එකක් තියන විදිහට කරන්න පුලුවන් දේවල් .

    දැ‍‍ං ඉස්සරහට ගෝල්ඩ් ගන්න එක ඉඩම් අරං වාරික වශයෙන් ගෙවන එක පාඩුයි. නැවත විකිණීමේ ඇතිවන ගැටලු නිසා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කොටුවෙන් පොඩි පොඩි අයිටම්ස් අරන් ඔන්ලයින් සෙල් කරන එක?
    මගේ යාලුවෙක් අවුරුද්දකට කලින් පටම් ගත්තා. මේ වෙනකොට br එකක් අරන් වැඩ කරන අය 5ස් දෙනෙක් ඉන්නවා. හරියට කරගතොත් හොද ආදායමක් තියෙනවා.
     
    • Like
    Reactions: lilman and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඉඩමක් ඇපයට තියාගෙන පොලියට දෙන්න මාසික ව 3% හෝ 2% ට. දෙන උන් දෙන්නේ මාසිකව 4.5% සිට 15% දක්වා
    මේක මරු.
    කොටුවෙන් පොඩි පොඩි අයිටම්ස් අරන් ඔන්ලයින් සෙල් කරන එක?
    මගේ යාලුවෙක් අවුරුද්දකට කලින් පටම් ගත්තා. මේ වෙනකොට br එකක් අරන් වැඩ කරන අය 5ස් දෙනෙක් ඉන්නවා. හරියට කරගතොත් හොද ආදායමක් තියෙනවා.
    ෆුඩ් මම කරනවා පොෆිට් මදි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    කොටුවෙන් පොඩි පොඩි අයිටම්ස් අරන් ඔන්ලයින් සෙල් කරන එක?
    මගේ යාලුවෙක් අවුරුද්දකට කලින් පටම් ගත්තා. මේ වෙනකොට br එකක් අරන් වැඩ කරන අය 5ස් දෙනෙක් ඉන්නවා. හරියට කරගතොත් හොද ආදායමක් තියෙනවා.

    මොනවද විකුනන බඩු ?

    දරාස් ද ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,370
    41,329
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාසිකව කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්නකො.

    මාසිකව යොදවන මුදල් ප්‍රමාණය 1.2% වගේ ගේන් එකක් තියන විදිහට කරන්න පුලුවන් දේවල් .

    දැ‍‍ං ඉස්සරහට ගෝල්ඩ් ගන්න එක ඉඩම් අරං වාරික වශයෙන් ගෙවන එක පාඩුයි. නැවත විකිණීමේ ඇතිවන ගැටලු නිසා.
    Beach eke puka deepan
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Beach eke puka deepan
    ඔයී හැමෝටම කකුස්සි හෝදන්න, අයිස් කඩන්න, පුක දෙන්න වගේ බ්ලූ කොලර් ජොබ් කරන්න බෑ. ඒකටත් ජාන කලවම් වෙලා ගොඩ සුද්දො වගේ ඉරිච්ච ඇදුම් ඇදලා හෑස් හෑස් ගාලා කෑ ගහගෙන ඉන්න පුලුවන් හැකියාව තියෙන්න ඕනේ.

    කොහෙද ඉතිං මනුස්සයෙක් ආශ්‍රය කරලා තියන එකෙක්ද ඕවා තේරෙන්න .
     
    • Haha
    Reactions: ewijesekara

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    tourism sector එක නම් ඉස්සරහට හොදට නැගල යයි වගේ. Airbnb කරත් පාඩු නෑ.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    ඉඩමක් ඇපයට තියාගෙන පොලියට දෙන්න මාසික ව 3% හෝ 2% ට. දෙන උන් දෙන්නේ මාසිකව 4.5% සිට 15% දක්වා

    Poliyata නම් දෙන්න එපා.. අන්තිමේදී උන් හුල්ලද්දී ලෙඩ පිට ලෙඩ එන්නේ..